.
.
.
සතියක් ගත වෙලා යද්දි කුකිටත් හොදටම සනීප වුනේ ටේහ්‍යුන් කුකිව බලා ගත්ත විදිහ නිසා . ඒ වගේම කුකි ආයමත් යුනිවසිටි යන්න පටන් ගත්තෙ finel exam එකත් ලග ලගම එනවා වගෙම බැජ් ටොප් වෙනවා දකින්න කුකිගෙ වගේම ටේහ්‍යුන්ගෙත් හීනයක් නිසා .
කුකිට හැමදේම සාමන්‍ය අතට හැරුනත් ටේහ්‍යුන් ටනම් එහෙම වුනේ නැ . මොකද ටේහ්‍යුන් ලගෙ කම්පැනි එකේ ඩීල් එකක් සයින් කරන්න ටේහ්‍යුන් ට ඇමරිකා යන්න වෙලා තියන නිසා .
මාසෙකට කලින් හැමදේම ප්ලෑන් කරන් නම්ජූන් යන්න හිටියත් අන්තිම මොහොතේ ටේහ්‍යුන්ට ඇමරිකා යන්න ඉඩ සැලසෙන්නෙ ටේහ්‍යුන් ට අත්දැකීම් දෙන්න ඕනී කියලා නම්ජූන් කියපු නිසා .
කොහොම හරි ටේහ්‍යුන් තමන්ගෙ හියුන් නම්ජූන්ව යවලා එයා කොරියා වලම ඉන්න බලන්නෙ කුකි විනාඩියකටවත් තමන්ගෙ උණුහුමෙන් ඈත් කරන්න බයේ .
හියුන් ප්ලීස් අනේ ඔයා ඇමරිකා යන්නකො හියුන් . මට බැ අනේ කුකිව දාලා යන්න .
එහෙනම් කුකිවත් එක්කන් යන්න ටේ .
බෑනෙ හියුන් එයාට Finall exam සති දෙකකින් . එයාගෙ mind එක රිලැක්ස් එකේ තියන්න ඕනි .
අනිත් එක මේ එක පාරටම මට යන්නෙ කියන්නෙ ඇයි .අනිත් එක අනිද්දට යන්න ඕනෙනෙ හියුන් .. මොනවා හරි කරන්නකො
හරි ටේ කුකිව එහෙනම් ඔම්මලා ගෙදර නවත්තන්න . මමයි ජිනියිත් ඉන්නවනෙ . එයාව බලාගන්නම් .
අයියො හියුන් බැ අනේ මට
ටේ පොඩි ළමයෙක් වෙන්න එපා . මේ කන්ට්‍රැක් එක අපේ කම්පැනි එකට කොච්චර වටිනවද දන්නවද ආ.මේක සාර්තක වුනොත් මං හිතනවා මේ year එකෙත් අපිට no 1 වෙන්න පුලුවන් කියලා .
ඒ වගේම අසාර්ථක වුනොත් මතක තියාගන්න clc එක Investment කරන Cash එකට වැඩිය තුන්ගුනයක් අපිට එයාලට ගෙවන්න වෙනවා කියලා .
තවත් නම්ජූන් එක්ක කතා කරලා වැඩක් නැ කියලා තේරුම් ගත්ත ටේහ්‍යුන් ඔෆිස් රූම් එකෙන් එලියට ආවෙ දුකෙන් වගේම තරහෙන් .
ČTEŠ
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfikce"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...