කතාව කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් THANK YOU ᥫ᭡"
ම්ම්ම් ඉතිං කොහොමද ඔයාලට ...?
මං ඔයාලත් එක්ක කතා කරපු කෙනෙක් නෙවෙයි නෙ, ඒ නිසයි එහෙම ඇහුව්වෙඉතිං ගොඩක් අය කතා හැදුවා .ඒ වගේම තවත් පිරිසක් කිව්වා මං ෆේමස් වෙන්න මේක ලිව්වා කියලා ... හේට් කමෙන්ට් 1st chapter එකේ ඉදන් ඇති . ඔනිනම් පලවෙනි chapter එකට ගිහින් බලන්නත් පුලුවන්
ඉතිං මගෙ උත්තරේ : මං මේ ඇප් එක තුල ගොඩක් නිහඩ චරිතයක් . ඉතිං එහෙම කියපුවම .... . මං තාම EXAM ,STURDY'S කරන කෙනෙක් . ස්ට්‍රස් එක පිට කර ගන්න ඕනී නිසා විතරමයි මං මේහෙම එකක් ලියන්න ගත්තෙ .
ONGOING කාලේ ඉදන් කියවපු අය දන්නවා ඇති කතාවෙ අප්ඩේට් මාස ගනන් නොදී හිටියා ... ඇත්තටම ඒකට මට සමාවෙන්න කියලා ඉල්ලනවා. එහෙම කියනවා වගේ ෆේමස් වෙන්න මං මේ STORY එක ලිව්වනම් ඇත්තමයි මං කවදාවත් මාසෙකට විතර පස්සෙ අප්ඩේට් දෙන් නැ . මගෙ EXAM STURDY'S CLASSES COURSE ඔක්කොම පැත්තක දාලා මං මේ STORY එකට විතරක් ATTENTION එක දීලා DAILY UPDATE දෙනවා පිස්සු විකාරයක් වගේ මෙහෙම ලියන්නෙ නැතුව 🙂💔
"Hating people is
Like burning down
Your own house
To get rid of a rat".[Henry Emerson Fosdick - think]
.
.
THANK YOU ᥫ᭡"🥀~ only mine readernim's
BYE 🥂💓 .
VOUS LISEZ
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...