⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 21ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1.1K 167 81
                                    

.

.

.

.

Kookie :- හියු...න්ගි .. ඉති..ම් ඔයා මාව දාලා .. යන්..නවද  කු කි කෝමද තනිය ..ම ඉන්නෙ ... ඇ..යි ඇයි මැරෙන කතා.. කියන්නෙ ... කු..කිට බයයි  .... හියු~න්ගි නැතුව...කු..කි ඉන් නැ ...

Tae :- අනේ මැණික හියු~න්ගි ඒක හිතලා කිව්වෙ නැ රත්තරං ...කො බලන්නකො ඉතිම් මං දිහා .

ටෙ ඒත් එක්කම තමබ්ගෙ පපුවෙ හංගන් ඉන්න කුකිගෙ මූන ටේගෙ අත් අතරට අරන් කදුලු පිහදලා කුකිගෙ නලලට චූටි කිස් එකක් දුන්නෙ එයාගෙ ඒන්ජල් කොච්චර අහිංසක ද කියලා හිතන ගමන් .

Tae :- කො දැන් හරිද

Kookie :- ඔ ඔ

Tae :- අම්මෙහ් ඉතිම් මගෙ කෝලම . යං නෙ ගෙදර

.

.

.

.

.

.

.

At Taekook Room 🥀

Tae :- බබා ඔයා වොශ් එකක් දාන් එන්නකො

Kookie :- ම්ම්ම්හ්ම්.. අලේ මට බැහ් . කම්මැලි . හියු~න්ගි ඉස්සල්ලා යන්න

Tae :- ශික් ගදේ බැ ලග ... යන්න ගිහින් වොශ් එකක් දාගන්න

Kookie :- අලෙ මං ලග සූදයි හොදෙ . මේ ඕඩිකොලොන් සූද එන්නෙ . මේ බලන්න බලන්න

කුකි ශර්ට් එකත් අතින් අල්ලන් ඇදෙන් නැගිටලා ටේ ගාවට ගියෙ එයා ලග ගද නැ කියන්න .

Tae :- එන්න එපා ලගට . ගදයි ...

ටේ කුකිව අවුස්සන්න පිටිපස්සෙන් පිටිපස්සට ගියෙ කුකි ලග ගදයි කිය කිය

Kookie :- හියුන්ගි දුවන්න එපා හැබැයි . මේ සූද බලන්නකො අනේ ඇවිත් .

Tae :- කිව්වනෙ ඔයා ලග ගදයි .වොශ් එකක් දා ගන්න . එන්න එපා බබා ලගට .

ටේ එහෙම කියාගන රූම් එකේ දොරත් ඇරන් පඩිපෙල දිගේ දුවන් ගියේ කුකි එයා පස්සෙන් දුවන් එනකොට .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now