--
-
-
TIME SKIPED
______4 month ago______
මාස හතරක් ගෙව්නා . මේ මාස හතර ඇතුලත taekook love story එක හරිම ආදරණීය විදිහට ගලා ගන ගියා .
ජන්ග්කුක් ගෙ හියුන්ග් ඒ කියන්නෙ ජින් හියුන්ග්ගෙන් මේ දෙන්නගෙ බැදීමට කිසිම බලපෑමක් තිබ්බෙ නැ . Taehyung ගෙ Family එකෙන්නුත් මේ පුංචි දගකාරයට( kookie) කැමත්ත දුන්නා .
ඒ නිසා මේ Couple එක ගොඩක් සතුටින් කාලය ගත කරා . University එක ද , ගෙදර ද, ගාර්ඩ්න් එකද මේ දෙන්නට ඒවා බලපෑවෙ නැ . කොතනද දෙන්නා එකට එයාලා ඒ දෙන්නගෙ ලෝකේ තනි වුනා . දකින ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් මේ Cute Couple එක කොයිතරම් ආදරේන් ඉන්නවද කියලා . ටේට කුකි නැතුව දැන් එක මොහොතක් ඉන්න බැ , කුකිටත් එහෙම්මම තමයි . Intevel එකක් ලැබුනු හැටියෙ දෙන්නා කරන්නෙ හම්බෙන එක .
Cafeteria එකට ගිහින් කෑම කාලා කතා කර කර ඉදලා ඊලග lecture එකට යන්නනම් කුකිට වගේම ටේටත් ගොඩක් අමාරුයි ....ගොඩක් Busy විදිහට එයාලගෙ life එක ඉස්සරහට ගියෙ තම තම්න්ගෙ ආදරේට කිසිම විදිහකින් ඒ දේවල් බාදාවක් නොකරගන . ගොඩක් කාර්යයබහුල මෙයාලා කතා වුනා weekend එකේ hallasan කන්ද නගින්න යන්න .
Tae pov
Lecture එක ඉවර වුනු ගමන් මං හෝල් එකෙන් එලියට ගියෙ කුකිටත් අද lecture එක මේ time එකටම ඉවර වෙනවා කිව්ව නිසා .
මං යනකොට කුකි bench එකෙව් වාඩි වෙලා ඉන්නවා . හොරෙන් හොරෙන් ගිහින් කල්පනා ලෝකේක අතරමං වෙලා හිටිය මගෙ Angel ගෙ ඇස් දෙක මගෙ දිග ඇගිලි වලින් වැහිව්වෙ මේ හුරතලේ කොයි වගේ හැසිරෙයිද බලන්න .Kookie :- හියුන්ගි ඔයා කියලා මං දන්නවා .
කුකිගෙ පස්සහයින් ගිහින් ඇස් වැහුව්ව මං කුකිගෙ කම්මුලට කිස් එකක් දීලම කුකිගෙ දකුනු පැත්තෙන් ඇවිත් ඉදගත්තා .
ESTĆS LEYENDO
šššš šššš ||ā¢ Tk[į¶įµįµįµĖ”įµįµįµįµ]
Fanfic"ā± Ė¢įµįµ įµŹ°įµ įµāæįµ įµį¶ Ź·ā±āæįµįµŹ³ ā±āæ Źøįµįµ. Źøįµįµ įµŹ³įµ įµŹ°įµ Ė¢įµŹ³ā±āæįµ įµį¶ įµŹø Ė”ā±į¶ įµ. ā± Ė¢įµŹø Ź·ā±įµŹ° įµĖ”Ė” įµŹø Ź°įµįµŹ³įµ įµŹ°įµįµ ā± įµįµ įµįµŹ³Źø Ź³įµĖ”įµĖ£įµįµ Ź·ā±įµŹ° Źøįµįµ įµįµį¶įµįµĖ¢įµ įµį¶ ŹøįµįµŹ³ Ė”įµįµįµ įµŹø įµāæįµįµĖ” š»š„" _ į“į“į“į“į“į“į“ SMUT WARNING š« TOP :- TAE BOTTOM :- KOOK ...