වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන්
" ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..."
කියලා මම පටන් අර ගත්ත කතාව"කටවහපං සිත්රූ ..."
කියලා ඔයා ඉවර කරන්න ඕනේ ...."කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා "
කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ
පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ .
"තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි
ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ
අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃
අ ධි මා ත්‍ර
If you think it's good ~ Read it
The Best is Yet To Come 🦋
God blessed youh ...✝
ВЫ ЧИТАЕТЕ
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Фанфик"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...