⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 20ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1K 160 27
                                    

.

.

.

.

Kookie :- හෙ හෙ විහිලුවක් නෙ කරේ

ජිමින් කෑ ගහපු පාර වටේ පිටේ හිටිය මිනිස්සුන්ගෙත් අවදානෙ එයාලගෙ පැත්ත්ට එද්දි ටේගෙ පිටේ හැංගිලා හිටිය මේ හැමදේකම වරදකරු වුන කුකි ටේගෙ බෙල්ල අස්සෙන් ඔලුව දාලා කිව්වෙ උපරිම කියුට් විදිහට මූණ හදා ගන .

Jimin :- තවුසෙව මං අද ඉතුරු කරන් නැ අවලං හාවා . නින්ද යාගන එද්දි කන් අඩි පැලෙන්න කන්දෙක ලග කෑ ගහලා පුටුවෙනුත් පතබාවාලා ,කොන්ද ඇනුනාම ඒකටත් බඩ අල්ලන් හිනා වෙලා ඒ මදිවට මගෙ මෝචියක් වගේ තිබ්බ සුදු මූණ දිය දගයා එකේ රකුස් ගෙ මූණටත් අන්ත විදිහට චිත්‍ර ඇදලා ... ඇත්තමයි මේවා කරලා තවුසෙට මොනවද හම්බෙන්නෙ කුක්කො...

Kookie :- කුප්ප සතුටක්

ටේගේ පිටිපස්සෙ හැංගිලාම කුකි කිව්ව කතාවට , තමන්ගෙ හිනාව පාලනය කර ගන්න බැරුව යුංගි මෙච්චර වෙලා හිර කරන් හිටිය හිනාව එලියට පැන්නෙ ජිමින්ගෙ රතු කට්ට නැත්තටම නැති වෙන්න පන්නලා .

Yoongi :- බබා .. අ බබා මේ ඔය මූණත් එක්ක ඕම තරහ ගන්න එ..පා මැණික ... ඇත්තටම යකෙ..ක් වගේ පේන්නෙ

Jimin :- අ යකෙක්ද මහත්තයා . යමුකො ගෙදර මං යකාව පෙන්නනම් .

මේ වෙච්ච හැමදේම දිහා බලන් හිටිය ටේ ,

Tae :- බබා දැන්ම ජිමින්ගෙන් සමාව ගන්න . පව් ඒ ළමයා . බලනවා කරලා තියන දේවල් .

ටේ ට ටිකක් තරහ ගියෙ කුකි කරපු වින්නැහිය ගැන ජිමින් කියපු නිසා .

Kookie :- ආ හරි හරි ඉතිම්. ඕකට කෑ ගහන්න ඕනි ඇයි

Tae :- කෑ ගහනවා නෙවෙයි ළමයො . බලනවා අර ළමයට කරලා තියන වින්නැහිය .

ටෙ ටිකක් සන්සුන් වෙලා කිව්වෙ ඊලගට මෙතන නහයෙන් අඩන්නෙ කුකි කියලා දන්න නිසා .

Kookie :- ජිමිනි sorry හොදේ . මං හිතලා කරේ නැ

ටේගෙ පිටේ හැංගිලා හිටිය කුකි ජිමින් ලගට ගිහින් සමාව ගත්තෙ ජිමින්ගෙ එක අතක් තමන්ගෙ අත් දෙක අතරට ගන්න ගමන් .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Dove le storie prendono vita. Scoprilo ora