.
.
.
.
.
At Kim Companyටෙ උදෙන්ම ඔෆිස් එකට ආවෙ කුකි ලගදි ඉන්න ඒ හුරතල් ආදරණීය ටේව ගෙදර තියලා කිව්වොත් හරි .
ඔව් එයා කම්පැනි එකේදි Kim Taehyung . කාටත් කිසිම බුරුලක් දෙන් නැති , ඉක්මනින්න් කේන්ති යන ,වැරදි අඩුපාඩු කියන දේ පේන්නම බැරි වෙනස්ම කෙනෙක් .
ගෙදර ඉන්න ඩැඩිවයි ඔෆිස් එකේ ඉන්න ටේහ්යුන්ග්වයි කවුරු හරි සංසන්දන කරොත් අනිවාරෙන් ඒ කෙනා කියන්නෙ ඒ චරිත දෙක දෙන්නෙක්ගෙ කියලා .අදත් ටෙ ඔෆිස් එකට ඇතුල් වෙන කොටම ,
Good morning sir !
වෙනදා වගේම හැමෝම ටේට Morning greetings කරා .
Guard's :- Good morning sir !
Tae :- Good Morning !
ටේ Guards ලට මෝනින්ග් කියාගන ඔෆිස් එක ඇතුලට යන්න ගියත් ඒ දිහා බලන් හිටිය හැමෝම පුදුම වුනේ කල්පෙකට එක වචනයක් කතා කරන එයාලගෙ ceo උතුමානන් Guards ලට මෝනින්ග් කියපු නිසා .
Guard :- මොකක් ද ඒ වුනේ . නැගිට්ට පැත්ත වැරදිද ? නැත්නම් මං තාම නින්දෙන්ද ? ඒ යකූ මාව ටිකක් කොනිත්තපන් .
එක Guard කෙනෙක් අනිත් Guard ට කිව්වෙ ඒ මනුස්සයත් තුශ්නිම්භූත වෙලා කටත් 360° ක් ඇරන් බලන් ඉද්දි .
Guard :- ආව් යකු රෑට මං ටිකක් වැඩි පුර නින්දා ගන්න එකේ තරහ පිරිමහනවද තො . හෙමින් කොනිත්තපන් .
BINABASA MO ANG
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...