කුකි හරිම සතුටින් තමන්ට වෙන් කරලා තිබුනු සීට් එකෙන් වාඩි වෙලා කල්පනා කරේ තේහ්‍යුන්ව හම්බුනාම එයාට මොනවා වෙයිද කියලා .
තේහ්‍යුන්ව බදාගන එයාව ඉබගන ඉබගන යනවා කුකිට මැවිලා පෙනුනෙ තමන්ගෙ මූනේ හිනාවක් ඉබේටම ඇදෙද්දි .
සති ගානක් මග ඇරුනු ඒ උනුහුම , ඒ මූණ , තමන්ගෙ ආදරේ අද හම්බෙනවා කියලා දැනෙද්දි මොන ආදරවන්තයටද සතුටු නැත්තෙ .
.
.
.
.
At America Airport ✈
Tae pov
මං ඉක්මනින් ඔෆිස් එකෙන් එලියට ආවෙ අද මගෙ ඒන්ජල් එන නිසා . සති ගානක් මග ඇරුනු මගෙ චූටි ඒන්ජල්ව තුරුලු කර ගන්න , ඒ රෝස මලක් වගේ මූණ මගෙ අත් අතරට අරන් කිස් කරගන යන්න .... මගෙ හිත කෑ ගැහුව්වා කිව්වොත් හරි .
කොරියාවට දැන් උදේ උනත් ඇමරිකා වලට දැන් වෙලාව 7:30 pm . මම එයාර්පෝට් එකට ගිහින් ඉදගන හිටියේ ගාර්ඩ්ලව යවන්න පුලුවන්කමක් තිබ්බත් මගෙ කුකි ගැන මං දන්න නිසා .
ආව් ආව් අද සර්ගෙ මූණෙ තියන මල් හිනාව
මං ලගින් හිටිය සුබින් මගෙ කනට කරලා කිව්වෙ මං කුකිගෙ ලෝකේ මනෝ පාරක් ගහන් ඉද්දි ලාවට හිනා ගිය නිසා . ඔහ් ශිට් ලැජ්ජාව බාල්දියෙන් එකයි .
එ එ එහෙම නැ . තමුසෙ ඔය මවාගත්ත ඒවා .
මං ටිකක් සැරෙන් කිව්වෙ කිම් තේහ්‍යුන් වදයෙන් මගේ චරිතෙ ඝාතනය වෙන නිසා .
ВЫ ЧИТАЕТЕ
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Фанфик"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...