Kookie :- බොරු කියන්න එපා ඉතිං මට ... කියන්නකො කුකිට... මොකක් ද ප්‍රශ්නෙ
ඒත් එක්කම කුකිව තමන්ගෙ ඉස්සරහට අරගන කුකිව බැල්කනි එකේ වැටට හේත්තු කරලා ලා කහ පාටට වැටුනු හද එලියෙන් එයාගෙ ඒන්ජල්ගෙ ඇස් දිහ ටික වෙලාවක් බලන් හිටිය ටේහ්‍යුන් කුකිගෙ මූණ තමන්ගෙ අත් අතරට අරගත්තා .
මේ අහන්නකො මැණික ,හියුන්ගි කවදාවත් මගෙ ඒන්ජල්ව තනි කරලා යන්නෙ නැ . මං ප්‍රොමිස් වෙනවා රත්තරං ඔයාට ... ඒ වුනාට අපේ ජීවිතෙ කවදා හරි කොතනදි හරි නවතින්න තැනක් එනව එහෙම නේද මැණික ...
හියුන්ගි මොනා..ද මේ කිය..න්නේ...
ටේහ්‍යුන්ගෙ බර වචන වලට කුකිට ඇඩෙන්න ආවාත් එයා හෙමින් වචනත් පටලන් කතා කරේ ටේහ්‍යුන්ව කුකිගෙ අත් දෙකින්ම තද කරලා බදා ගන්න ගමන් .
අනෙ මැණික අඩන්න එපා... ඔය කදුලු දකින්න මං කැමති නැ කු .
ඒත් හියුන්ගි ඔයා.. කියන.. ඒවා ම..ට තේ..රෙන් නැ ..
මට තේරෙනවා මැණික ඔයාට මේ දේවල් තේරෙන් නැ කියලා . ඔයා ගොඩක් අහිංසකයි කුකි . ඔයාට සතුටක් , දුකක් දැනෙන හැම වෙලාවකම මගෙ ඒන්ජල් ලගින් ඩැඩි ඉන්නවා . ඒක කවදාවත් කොයිම වෙලාවකවත් අමතක කරන්න එපා රත්තරං . තේරුනාද ?
"ම්ම්ම් ඔව් හියුන්ගි .මං ඒක දන්නවා "
ඒත් එක්කම ටේහ්‍යුන් එයාගෙ සාක්කුවට අත දාලා පුංචි මාලයක් අතට අරන් ඒක කුකිගෙ කරට දැම්මා .
මොකක්..ද හියුන්ගි මේ
ඕක ඔයා ලගින්ම තියා ගන්න බබා . නැති කර ගන්න එපා තේරුනාද ?
ම්ම්ම්හ්ම්.. ඒත් ඒකේ පෙන්ඩන් එක හරි අමුතුයි ඩැඩි
එහෙම තමයි මැණික . ගලවලා අහු වෙන්න එපා තේරුනාද ?
ඔව් තේරුනා හියුන්ගි ..
කුකිව ඒත් එක්කම තමන්ගෙ පපුවට තුරුලු කර ගත්ත ටේහ්‍යුන් බැල්කනි එකට එන සීතල හුලගකටවත් කුකිට ලං වෙන්න නොදී තමන්ගෙ උණුහුම කුකිට දැනෙන්නම කුකිව බදා ගත්තා .
BINABASA MO ANG
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...