Yoongi pov
-
-
-
-
-
Yoongi :- අඩො හොබියො හොදටම පරක්කුයි බන්
මං 4න් එකේ ස්ට්‍ර්‍රින් එකෙන් වෙලාව බලන ගමන් කිව්වෙ දැන් පාන්දර 12:30 ත් වෙලා නිසා .
Hobi :- ජිමිනට කෝල් එකක් දාලා බලපන්කො . සේප් එකේ කියපන් කුකිට අමාරු වුන නිසා හදිස්සියෙන් ගියෙ කියලා . සේප් වෙයි පොඩි එකා
ඒත් එක්කම මං ජිමින්ට කෝල් එකක් ගත්තෙ හොබි කියන දෙයක් තමා කියලා හිතලා . ඇයි යකු මං කියලා මොනා කරන්නද ? කොච්චර බෝලේ වගේ හිටියත් තරහ ගියාම බෝල යස්සයට අන්තයි නෙ
Yoongi :- අඩො කට් කරා බන්
Hobi :- හි හි තරහ ගිහින් වගෙ බන් උබෙ බබාට . ගෙදර ගිහින් ඔය පවුල් පස්න විසදගනිම් ... මං දන් නැ ඔව්වා මාව ඔය ඔතනින් බස්සපන් .අප්පා පස්සහ කාර් එකේ එනො .
හොබි මොනවද කිව්වෙ කියලවත් සිහියක් නැ . මං වාහනෙ ඩ්‍ර්‍යිව් කරේ මගෙ යස්ස පැටියා මගෙ අවසන් හුස්ම පොද ඉවර කරන හැටි කල්පනා කරන ගම් . මොනා වුනත් පව් එයා තනියම ඇත්තෙ .
Hobi :- අඩො නවත්තපන් මිනිහො . කොහෙද මාව ගෙනියන්නෙ
හොබිගෙ කෑ ගැහිල්ලට වාහනේ බ්‍රෙක් ගැහුව්ව මං මොකද කියලා බලන්න හොබිගෙ පැත්ත හැරුනා . හොබිගෙ පැත්ත හැරුනා විතරයි මෙන්න මූ කියවන් යනවා කැඩිච්ච රේඩියෝවක් වගෙ .
Hobi :- යායායාහ්හ්හ්හ්හ් බිලාලයෝ ,මොන ලෝකෙ සිහියෙන්ද තෝ ඩ්‍රයිව් කරන්නෙ . ඈශ් මං කිව්වෙ අතනින් මාව බස්සපන් කියලා අප්පා පිටිපස්සෙ කාර් එකේ එනවා කියලා . තො කුණුවෙච්ච චොප්සි කාලා වගෙ ඔහේ ඩ්‍රයිව් කරනවා .
VOCÊ ESTÁ LENDO
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfic"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...