.
.
.
.
දවස් දෙකකට පස්සෙ කුකිව හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්ක ආවා . ඒත් කුකිට ඩොක්ටර් කිව්වා වගේ සතියක් විතර ඉන්න වුනේ විල්චෙයාර් එකේ . මොකද කුකිව එදා ජැක්සන් බිම ඇදගන යද්දි කොන්දට හානි වෙලා තිබ්බා වගේම කුකිගෙ කකුල් දෙකට එච්චර පණක් තිබ්බෙ නැ .
Next Day Evening 🌄
කුකි ... එන්නකො මැණික අපි ගාර්ඩ්න් එකට යමු.
කුකි උදේ ඉදන් ඇදේ හිටිය නිසාත් ටේහ්‍යුන් ඔෆිස් එකේ වැඩ කර කර හිටිය නිසාත් කම්මැලි කමේ පාලුවෙන් හිටිය කුකි එක පයින් කැමති වුනා ටිකක් එලියට ගිහින් ඇවිදින්න .
ටේහ්‍යුන් ගෙදර ආවත් හරි කුකිව වීල්චෙයර් එකේ තියන්න ටේහ්‍යුන් චුට්ටක්වත් කැමති වුනේ නැ . ඒ නිසා කුකිව චුට්ටක් වොශ් කරලා පොඩි ශෝර්ට් එක්කුයි තඩි T එකකුයි අන්දපු ටේහ්‍යුන් කුකිවත් බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට වඩාගන කුකිව හුරතල් කරන ගමන් පහලට ආවේ මේඩ්ලත් මේ දෙන්නා දිහා බලන් හූල්ලද්දි .
පොඩි මහත්තයා මේ චූටි මහත්තයවත් එක්කන් කොහෙද යන්නෙ .
අජුම්මා කුකිව ටිකක් ගාර්ඩ්න් එක පැත්තට එක්කන් ගිහින් එන්නම් . උදේ ඉදන් ඇදේනෙ හිටියෙ .
ආ හරි පොඩි මහත්තයා .
අජුම්මට එහෙම කියලා ටේහ්‍යුන් කුකිත් එක්ක ඇවිත් එයාලගෙ ගෙදර තිබ්බ ගාර්ඩ්න් එකේ බෙන්ච් එකෙන් ඉදගත්තා .
.
.
.
.
.
කුකි ඔය අත ගන්නකො
ටික වෙලාවක් අහස දිහා බලන් හිටිය ටේහ්‍යුන් කුකිගෙ ඔඩොක්කුවෙ තිබුනු අත් දෙක අයින් කරලා කුකිගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා .
YOU ARE READING
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...