⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 11ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1.3K 203 70
                                    

Doctor :- අපි උපරිම උත්සහ කරා mr.namjoon . ඒත් අපිට සමාවෙන්න ..........................................

Namjoon :- මො...මොක...ක් ද ඩොක්ටර් කිව්...වෙ



































Tae pov

Tae :- න්නැ.. මැණික කොහෙවත් යන් ...නැ හියුන්ගි වෙනුවෙන් .. ඉන්න මැණික ... එන්ජල් නැතුව ඩැඩිත් ඉන් නැ රත්තරං ....

මං කුකිගෙ කෙස් අතරින් මගෙ ඇගිලි යවන ගමන් මගෙ කදුලුත් එයාගෙ මූණට වැටෙද්දි මං කිව්වා ...

මං කුකිගෙ මූණට බර වෙලා එයාගෙ නලල උඩින් මගෙ නලල තියලා ඒ රෝස පාට කම්මුලට මගෙ එක අතක් ගෙනවා .

Tae :- මැණික ඇස් ඇරන් ඉන්න රත්තරං . මගේ පන මාව දාලා යන්න එපා .

මගෙ එන්ජල් ටිකෙන් ටික දුර්වල වීගෙන එනවා මට දැනුනා .

Kookie :- හියු~න්ගි

Tae :- අනේ රත්තරං ඔයා නැතුව මටත් ජීවිතයක් නැ මැණික . ඔයා නිසයි අද මං මෙහෙම හිනා වෙලා සතුටින් ඉන්නෙ . ඔයා නිසයි මං ආදරේ කරන්න ඉගන ගත්තෙ . මගෙ මැණික මාව දාලා යන්න එපා පන . ඇයි ඇයි ඔයාගෙ හියුන්ගි වෙනුවෙන්වත් ශක්තිමත් වෙන්න බැරි  . මැණික දැන් ඇස් දෙක පියා ගත්තොත් ඩැඩිත් මැණිකත් එක්කම මේ ඇස් පියා ගන්නම් රත්තරං ... ඔව් මට මට නැගිටින්න ඕනිත් නැ

මම කුකිගෙ නලල උඩින් මගේ නලල තියා ගනම ඒ තොල් මගෙ තොල් වල ගෑවෙන නොගෑවෙන ගානට තියා ගන කතා කරා .

-------------------------------------------------------------

Nurse :- ඩොක්ටර් , කන්දෙන් වැටුනු පේශන්ලා දෙන්නගෙම හාර්ට් බීට් එක එන්න එන්නම දුර්වල වෙනවා

නම්ජූන් සහ ඩොක්ටර් කතා කරන Room එකට කලබලෙන් ආව නර්ස් කිව්වා .
ඒත් එක්කම කලබලෙන් රූම් එකෙන් එලියට ගිය ඩොක්ටර් ටේ වත් ICO එකට දැම්මා .

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Dove le storie prendono vita. Scoprilo ora