..
.
.
.
Tae pov
අපි cafeteria එක පැත්තට ගියෙ බඩට මොනා හරි දා ගන්න කියලා හිතන් , ඒ යන ගමන තමා දැක්කෙ උදේම මං දැක්ක ඒ ලස්සන angel ව .දැන්නම් අල්ලගන්නවමයි කියලා එයයි එයාගෙ කොට ජිවිතේගෙයි පස්සෙන් යනකොට මෙන්න මේ ඩබල කලබල වුනේ හරියට ගැරඩියට පෙට්රල් ගහලා වගෙ .
Hobi :- අපිව දැකලා වගේ බන් . බලාම් නිකන් ශිවන්යට පෙට්රල් ගහලා වගේ
Tae :- ඔහොම ටිකක් ඉමුකො . දෙන්නා ඉස්සරහට යනකම්
Yoongi :- මං කිව්වා ටේ ඒ කොල්ලට පාඩුවෙ ඉන්න දෙන්න කියලා . ඒ වුනාට අර කොට ජීවිතෙත් හෙන කියුට් නෙහ්
Tae :- යුන්ගියා ඔහේ මේ මොකාටද එන්න හදන්නෙ
Yoongi :- අහ් නැ නැ බන් .
Hobi :- එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් , තොපි දෙන්නම එකයි
Tae :- ඒ ඕක නවත්තගනිම් දෙන්නම , අර බලාම් ජැක්සන් ලා නෙද ?
Yoongi :- ඒක තමයි වුන් මොකාටද එන්න හදන්නෙ
Hobi :- ඔහොම ටිකක් බලම් ඉමුකො , මොනවද එතන වෙන්නෙ කියලා අපි දන් නෑ නෙ .
Tae :- එතන වෙන්නෙනම් හොද දෙයක් නෙවෙයි වගේ .
Yoongi :- අර බලාම් අර තාර පැටියා අරූට ගහන්න ගියා .
Yoongi :- මේ බලන් ඉදලා බැ .
Hobi :- කලබල වෙන් නැතුව ඉන්න ටිකක් .
ඒ වුනාට එතන ඊලගට වෙන්න ගිය දේ දැක්ක මට ඉවසන්න කියා , තව විනාඩියක්වත් බලන් ඉන්න බැරි වුනා .
:- අද මම තොට භ*$%&# .
චටාස් 💥
මට මගේ තරහ පාලනය කර ගන්න බැරි වුනා . මගෙ angel ,ව කිස් කරන්න නේද මේ මිනිහා ගියෙ කියලා මගෙ ඔලුවට ආය ආය මතක් වුනා . මං අත මිට මොලවලා ජැක්සන් කාරයාගෙ මූණට දෙකක් දුන්නෙ ආය මගෙ angel දිහා වැරදිලාවත් හැරිලා බලන් නැති වෙන්නම මුණෙම මතක සටහනක් ඉතුරු කරලා ... ඒත් එක්කම එක පාරට මොකද වුනේ කියලා හිතා ගන්න බැරුව හිටිය ජැක්සන්කාරයා වයින් කරපු බෝනික්කෙක් වගේ මගෙ ඉස්සරහට ආවා .
YOU ARE READING
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Fanfiction"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...