තේහ්‍යුන්ට වෙන කරන්නම දෙයක් නැති තැන එයා ගියේ ජින් කියපු ගෙදර ඉස්සරහට . කොහොම හරි කාර් එකෙන් බැහැලා දොරත් වහන්නෙම නැතුව වටපිට බලන ගමන් හෙමින් හෙමින් ගිහින් වැටිලා තිබුනු සියඹලා ටිකක් අහුලගත්ත තේහ්‍යුන් ඉක්මනින් කාර් එකට ආවෙ ජින් කියපු බල්ලා ඉදී කියලා ටිකක් හිත ගැස්සිලා තිබ්බ නිසා .
මොන සුනඛයෙක්වත් හිටියෙ නැ නෙ . හුහ් හියොන්ග් හැදුවේ මාව බය කරන්න නෙ . ඒවා හදේ . I Did It
මොක..ක්ද ඒ කුරු කුරු සද්දෙ . ස ස සර්පයෙක් වත්ද ?
ම්ම්ම්ම්
කො බලන්..න
බෑත් වගේ හැබැයි
නැ නැ මං මාෆියා ලීඩර් කෙනෙක් . චු චු..චිට්ටක් ඔලුව දාලා ..බැලුව..ට වැඩි අවුල..ක් වෙන් නැති වෙ..යි
බුදාම්මොහ් හො..හො..හොල්මනක්
තේහ්‍යුන් තමන් ගැනම වර්ණනා කර කර පිටිපස්ස ශීට් එකෙන් ඇහුන සද්දයක් නිසා පිටිපස්සහ ශීට් එකේ හිටියෙ හීනෙකින්වත් මුණ ගැහෙන්න එපා කියලා තේහ්‍යුන් හිතින් ප්‍රාර්තනා කර කර හිටිය ඒ බල්ලා
Tae pov
මම පිටිපස්ස ශීට් එකට එබෙද්දි එතන හිටියෙ කලු පාටට හුරු දුඹුරු පාටක් මිශ්‍ර වුන සාමන්‍ය පොඩි බලු පැටියෙක් . ශීට් එකේ ඔලුව ගහන් එයා හරිම අහිංසක විදිහට මං දිහා බැලුවා . ඇත්තටම මං බලාපොරොත්තු වුනේ මේ වගේ බල්ලෙක් නෙවෙයි .ගොඩක් බයානක කෙනෙක් . ඇයි ඉතිං හියුන් කිව්වෙ කොහොමද
මම දැක්ක විදිහටනම් ඒ බලු පැටියා හිටියෙ දුකෙන් වගෙ .ඔලුව ශීට් එකේ තියන් ඉන්න විදිහටද මන්දා මට එහෙම හිතුනා .
ටික වෙලාවක් මං එයා දිහා බලන් හිටියා .
ඔ ඔයා ඔතනින්.. බහින්..න .මට යන්න ඕනි
මම එයා දිහා බලන් කිව්වෙ ලගට යන්නත් පොඩි බයක් තිබ්බ නිසා . එයා ඊට පස්සෙ මං දිහා එක පාරක් ඔලුව උස්සලා බැලුවා . එක පාරක් බැලුවා වුනත් ඒ අහිංසක ඇස් දෙකට මට ආස හිතුනා
මහත්තයෝ
මම අර බලු පැටියව කාර් එකෙන් එලියට යන්න කිය කිය ඉද්දි ටිකක් වයසක අන්කල් කෙනෙක් කාර් එකේ විදූරුවට තට්ටු කරා .
ŞİMDİ OKUDUĞUN
𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]
Hayran Kurgu"ⁱ ˢᵉᵉ ᵗʰᵉ ᵉⁿᵈ ᵒᶠ ʷⁱⁿᵗᵉʳ ⁱⁿ ʸᵒᵘ. ʸᵒᵘ ᵃʳᵉ ᵗʰᵉ ˢᵖʳⁱⁿᵍ ᵒᶠ ᵐʸ ˡⁱᶠᵉ. ⁱ ˢᵃʸ ʷⁱᵗʰ ᵃˡˡ ᵐʸ ʰᵉᵃʳᵗ ᵗʰᵃᵗ ⁱ ᵃᵐ ᵛᵉʳʸ ʳᵉˡᵃˣᵉᵈ ʷⁱᵗʰ ʸᵒᵘ ᵇᵉᶜᵃᵘˢᵉ ᵒᶠ ʸᵒᵘʳ ˡᵒᵛᵉ ᵐʸ ᵃⁿᵍᵉˡ 🎻🥀" _ ᴛᴀᴇᴋᴏᴏᴋ SMUT WARNING 🚫 TOP :- TAE BOTTOM :- KOOK ...