⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 38ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1K 158 32
                                    

කුකිට කෝල් කරලා ඉවර වෙලා තේහ්‍යුන් ඉක්මනින් හොටෙල් එකට යන්න ගියත් එච්චර ඉක්මන්ට යන්න වෙන් නැ කියලා තේරුම් ගත්තෙ main road එකේ තිබුනු ට්‍රැෆික් එක නිසා .

කුකි තේහ්‍යුන් එනකම් කියලා හොටෙල් ගාර්ඩ්න් එකට වෙලා හිටියත් රෑ 7:30 පහු වෙනවත් එක්කම හීනියට වැහි පොද වැටෙන නිසා එතන හිටිය ගාර්ඩ් කෙනෙක් කුකිට ඇතුලට යමු කිව්වෙ තව ටිකකින් හයියෙන් වහින්න ගන්න නිසා .

සර් අපි ඇතුලට යමු . තේහ්‍යුන් සර් දැනගත්තොත් අපෙ ජොබ් එකත් ඉවරයි

එහෙම නැ හියුන්ගි . එහෙම කරොත් මං බලාගන්නම්කො . තව චුට්ටක් ඉන්න දෙන්නකො

කුකි හුරතලේට හිනා වෙලා එහෙම කියද්දි  ගාර්ඩ්ලා හතර දෙනත් අයිනෙන් ඉදන් බලන් හිටියෙ එයාලට කුකි කියන දේ අහන්න වෙන නිසා .

තේහ්‍යුන් එනකම් ඉන්නවා කියලා හිතා ගත්ත කුකි රෑ 8 වෙද්දිවත් ඇතුලට ගියෙ නැත්තෙ මහ වැස්ස එන්න එන්නම වැඩි වෙද්දි

කුකිට අද සතුටුයි . ගොඩක් සතුටුයි. මොකද එයාගෙ හබී අද පහු කරේ businessmen කෙනෙක්ට පහු කරන්න පුලුවන් අමාරුම කඩයිමක් නිසා .

ටික ටික වැඩිවෙමින් ඇදහැලෙන  වැස්ස දිහා බලන් හිටිය කුකි ටිකක් නැගිටලා බිමට වැටෙන වතුර බිංදු එක්ක සෙල්ලම් කරේ හරිම ආසාවෙන් .

අවංක හිනාව , ආදරය , හදවතේ සතුට මේ පුංචි ඒන්ජල් ලග ඒ වෙලාවෙ ඕනවටත් වඩා තිබුනා . මනුස්සයෙක්ට අවංකව හිතට එකගව ලස්සනට හිනා වෙන්න පුලුවන් හදවතේ ආදරය වගේම සතුට තිබුනොත් විතරයි .

ඉතිං අද තේහ්‍යුන්ගෙ පුංචි ඒන්ජල්ටත් ගොඩක් සතුටුයි . හොටෙල් එකේ හිටිය ගොඩක් මිනිස්සු ගාර්ඩ්න් එකට වෙලා වැස්සත් එක්ක සෙල්ලම් කරන මේ පුංචි සුරදූත පැටියා දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන් .

මොකද සතුටින් ඉන්න ආදරේ උපරිමයෙන් දෙන්න දන්න මනුස්සයෙක් දිහා බලන් ඉන්න මිනිස්සු ගොඩක් කැමති .

කුකි වැහි බිංදු තමන්ගෙ පුංචි ලේ පිරුනු රෝස පාට අත් අතරට අරන් අල්ලන්න හැදුවේ ඒ වතුර බිංදු වල සීතල නිසා කුකි තවත් උද්‍යෝගිමත් වෙද්දි .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Tk[ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Dove le storie prendono vita. Scoprilo ora