Warning -
boyXboy
ship story
mature content
JJK x KTHසියල්ලෝම සියයට සියයක් සර්ව සාධාරණද ?
සියල්ලෝම සියයට සියයක් සර්ව සම්පූර්ණ ද ?
සියල්ලෝම සියයට සියයක් නිවැරදි ද ?
එහෙනම් ඇයි ?
කලු සුදු දෙපැත්තක් ?
කලු චරිතයක් වූ ඔහුට ආදරය කිරීමට කවුරුද ලිව්වෙ තහනමක් ?
ඒ හදවතට නැතිද දැනුනෙ ආදරයක් ?
මිනීමරුවෙකු වෙන්න ඕනෑද හැමවිටම හේතුවක්?
ලෝකයට මිනීමැරුවෙකු වූ ඔහුටත් නැතිද කතාවක් ?
මේ ලෝකයම අප්‍රසන්න කල එක් මිනීමරු ඝාතකයෙකුගෙ ආදරණීය කතාවයි
ලෝකය කිව්වා ඔහු මිනීමරුවෙකු කියා. එහෙත් මම ඔහු එක් අපරාධකරුවෙකු මිනීවරුවෙකු වග දැන දැනම දුන්නා මගෙ හදවතින්ම මගෙ ප්‍රේමය......
- කිම් ටේහ්‍යුන් -
තුහින වැසුන උදයේ විකසිත කුසුමකින් රළු සුළගට ගිහිලී වැටුන මල් පෙත්තකත් ඒ මල් පෙත්ත පොලොව සිප ගන්නට පෙර උඩු ගුවනෙ රඳවා ගත් රළු සුලගෙ නොමැකෙන ආදරයයි මේ.........
ගිලිහුන මල් පෙති
Fallen petal
Mafia fan fiction
❌මෙහි එන සියලු නම් ගම් චරිත මනඃකල්පිත බවත් , සත්‍ය චරිත සමග හෝ සිදුවීම් සමග කිසිදු සම්බන්ධයක් නොමැති වග කරුණාවෙන් සලකන්න❌
YOU ARE READING
ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓
Fanfictionරුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec 2021 Completed - 22 Jan 2022