A/N

1.1K 219 208
                                    

ඉතින් හලො... හායි... කොහොම කස්ටිය....

මේක තමා ඉතින් කතාව 🤗

අදින් fallen petal ඉවරයි. ඉතින්... ඔයාලා කතාවට කැමතිද? 👀💕

කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නෑ, කවුරුත් සර්වසාධාරණ නෑ. හැම කතාවක ම අපි බලන පැත්ත අනුව දුෂ්ටයා වීරයා තීරණය වෙනවා. උදාහරණයක් විදියට දේයොන්ගෙ කෝණයෙන් කතාව ලීව නම් දේයොන් පලි ගන්න විදිය ගැන, ජන්කුක් හැමදාම වැරදිකාරයෙක් දුෂ්ඨයෙක් , පරාජිතයෙක් වගේම ඉදී.... හැමෝටම දෙයක් කරන්න හේතුවක් තියනවා. ලෝකෙ මොන අපරාධකාරයා උනත් ඒ තැන ඉන්න පුංචිම හරි හේතුවක් තියනවා. ලෝකෙ කවුරුත් නොදන්න කතාවක් එයාලටත් තියනවා.

ඉතින් ඒකයි දුෂ්ට චරිතයක් ගැන කතාව ලීවෙ. කොච්චර කොහොම උනත් ආදරේදි ජන්කුක් කියන්නෙ වීරයෙක්.

එතකොට ටේහ්‍යුන්? ජන්කුක් ටත් වඩා වීරයෙක්. එයා ජන්කුක් වගෙ පිටතින් ශක්තිමත් නැතිව ඇති. ඒත් ඇතුලාන්තයෙන් ජන්කුක් ටත් වඩා ශක්තිමත් කෙනෙක්.

මේ කතාව එක පැත්තකට සාධාරණයක් ඉෂ්ට වුණාට අනිත් පැත්තට සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ
කතාව අසම්පූර්ණ වෙන්න ඇති ඒත් මේක තමා අවසානය..

ඉතින් ,

ඔයාලට කතාව ගැන මොනවා හරි කියන්න තියනවාද?

මට දිග කමෙන්ට් එකක් ඕනෙ ☹️

හෝව්... හෝව්....

මට විතරක් නෙවෙ මෙයාලටත් මොනවාම හරි කියලා යන්න.

1. ජන්කුක්

2. ටේහ්‍යුන්

3. යුන්ගී

4. ජිමින්

5. දේයොන්

ඒ වගේම සාමාන්‍යයෙන් මාෆියා ලීඩර් කෙනෙක් මාලයක් වෙනුවෙන් මිනිස්සු එක්ක යාලු වෙලා එයාව මරන්නෙ නෑ කියලා ඔයාලට හිතෙන්න පුලුවන්. මෙතන තියෙන්නෙ ජන්කුක්ට ඕනෙ සමාජයෙන් පලි ගන්න. නැතුව ජන්කුක් ට කිසිම සල්ලි ප්‍රශ්නයක් තියන කෙනෙක් නෙවෙයි. පොරොන්දු කඩ කලාම එයාගෙ මූන බලලා , මරණ බය දැකලා සතුටු වෙන්න. හරියට එයාගෙ අම්මට උනා වගෙ. ඒක උමතුවක්.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now