🥀 දොළොස්වැනි දිගහැරුම ....

3.3K 614 261
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .........

ජාන් කියූ කුමක් හෝ විහිලුවකට ඇනා සහ මරියා මහා හයියෙන් සිනාසුනේය.... ඉතින් ජානුත් හැරනුත් තවත් සේවකයකු වන එරික් හා සිනාසෙමින් සිටියත් එක්වරම .....

",මේ මොකද මේ.........."

**

ඒ හඩට සියලුම දෙනා ආපස්සට හැරී බැලුවේය ... ජීවිතේ කිසිම දිනකට රූෆ් ටොප් එකට ඇවිත් නොමැති ලොකු සර් සාක්කු දෙකටත් අත්දෙක ඔබාගෙන කේන්තියෙන් ඔවුන්දෙස බලා සිටී..... ජාන් සිටියේ තරමක් උස් බැම්මක වාඩිවී කකුල් දෙකත් වනමින් සිනාසෙමින් ය....

" සර්........./////"

පස්දෙනාම එක්වරම කීවේය ....

" පහල රිෂෙප්ෂන් එක ලඟට ඇහෙනවා හිනාව............ ජාන් එනවා මගෙ කැබින් එකට........"

ඔහු හැරී ගියේය ....

" ජාන්ට බනීද හැරන් ගගා....."

ඇනා වේදනාවෙන් ඇසුවේය .....

" තවත් පරක්කු නොකර යන්නකො...."

එරික් කීවේය ..... ජාන් ඉක්මනින් පහලට බැස්සේය ... දෙවැනි මහලෙහි ස්ටුඩියෝ එකත් පහත මාලයේ ඔෆිස් රූම් සහ රිසෙප්ෂන් එකත් පිහිටා ඇත.... දෙවැනි මහලෙන් පහත මාලයට යන පියගැටපෙළ අසල දී ජාන්ට ලෙලේ හමුවිය....

" ඉක්මනින් යන්න....."

ලෙලේ ද කීවේය ... දැන් ඉතින් ජාන්ගේ බඩේ බිත්තර තම්බන්නට හැකියාවක් ඇත්තේය .....

" එක්ස්කියුස් මී සර්......"

" එනවා..."

ජාන් හෙමින් හෙමින් මේසය අසලට ගොස් හිටගත්තේය .... යීබෝ පරිගණකයට නැඹුරු වී සිටියාට කරන වැඩකුත් නැත .... ජාන්ට එන්න යයි කීවාට කියන්නට දේකුත් නැත ..... ඒ නිසා ඔහු ටික වෙලාවක් පරිගණකයට නැඹුරුවීම සිටියේය .... යීබෝ කොයියම්ම වෙලාවක හෝ කතා කරන තුරු ජාන් ඔහු ඉදිරියේ හිටගෙන සිටියේය ....

" ඔතන මුල් අදිනකල් ද හිටගෙන ඉන්නෙ වාඩිවෙන්න ..."

අවසානයේ යීබෝ කීවේය ....ජාන් ලා හිනාවක් සමඟින් ඔහු ඉදිරියෙන් අසුන්ගත්තේය ....

" හැරන් ගෙන් ඉගෙන ගන්නවා නේද ...."

" ඔව් සර් ......."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now