🥀🥀 My ANTIFAN 🥀🥀 ..............
.... ජාන් ඒවා දෙස බලමින් සිනාසෙමින් යද්දී ඔහුගේ දුරකතනයට ඇමතුමක් ආවේය ....
බිංකුන්ඩා 🐾️
**
"බිංකුන්ඩා....."
ජාන් සිනාසෙමින් ඇමතුම සම්බන්ධ කරග...
",ගොඩබැහැපු ගමන් වැඩ පටන්ගත්තද ඉතින්...."
බින් සිනාසෙමින් ඇසුවේය .....
" එව්වා යුතුකම් නේ..."
ජාන් කීවේය .....
" කෝ දැං තවුසෙගෙ හබී....."
" නීතියෙන් හබී උනාට තවත් මාස තුනක් මේක හංගන්න එපැයි බිනා.... එයා වෙනම vip ඒරියා එකෙන් එළියට එද්දිම ඔන්න මීඩියා වලින් වටකරගත්තා...."
ජාන් තරමක් වේදනාවෙන් කීවේය ....
" ඕවා පුරුදු නැති දේවල් නෙවෙයිනෙ ගගා.... ඒකනිසා කල්පනා කරන්න එපා... මම වැඩ අස්සේ ගත්තෙ එහෙනම් අපිටත් පාටියක් දෙයිනේ ..... ස්ටූඩියෝ එකේ සෙට් එකම බලාගෙන ඉන්නෙ මේ දතකට මැදගෙන ....."
" හරි හරි මම බුගී එක්ක කතාකරලා කියන්නම්කො...."
ජාන් සිනාසෙමින් කීවේය ...
" චූටි බේබි......"
බින් සමඟින් ඇමතුම අවසන්වන තුරු නිහඩව රිය ධාවනය කල ෆෙයි හඩ අවදිකලේය ......
" කියන්න ෆෙයි....."
"මේකයි..... ලොකු බේබිගෙ මමා හොස්පිට්ට්ල් නවත්තලා..."
" මොනවා.....ඒක කියන්න මෙච්චර වෙලා පරක්කුකලේ ඇයි ෆෙයි .... කොයි හොස්පිට්ට්ල් එකේද ඉන්නේ....යමු මේ දැන්ම යමු....."
ජාන් වේදනාවෙන් කෑගැසුවේය .....
" මේ දවස් ටිකේම ජෙනී මැඩම් බලන්න ගියා.... ෂූයී මැඩම් කෑම හදලා යැව්වා..... කවුරුත් නැතිලු හොයලා බලන්න...."
ෆෙයි කීවේය ...
" ඇයි කිසිම කෙනෙක් අපි දෙන්නට මේක නොකිව්වේ....."
ජාන් යීබෝට ඇමතුමක් ගනිමින් කීවේය ...
" බේබිලා නිදහසේ ඒ සතිය ඉදලා ආපුදෙං කියලා ජෙනී මැඩම් වගේම චෙන් සර් කිව්වා...."
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...