🥀🥀 MY ANTIFAN 🥀🥀 .........
ඒ වන විටත් ලෙලේ ජිරාෆ් මෙන් බෙල්ල දිගුකරමින් පරීක්ෂණ වටය ආරම්භ කර තිබුණි ...
" හුටා බේබි......"
ලෙලේ මුහුණත් අමුතුකරගනිද්දී යීබෝත් බෙල්ල දිගුකලේය ....
" මීඩියා මොන මගුලකටද ලෙලේ...."
යීබෝ කේන්තියෙන් ඇසුවේය ...
" ඒකනේ බේබි...දැන් හරවන්නත් බෑ..ආං ඉස්සරහම ඉන්නවා කැමරා අටවගෙන..."
ලෙලේ කේන්තියෙන් කීවේය ...
" මේක ෂුවර් එකටම මමාගෙ වැඩක් ලෙලේ..."
යීබෝ කේන්තියෙන් කීවේය ....
" මොනවා උනත් බේබි පොඩ්ඩක් මූඩ් එක හදාගන්න ... මැඩම් එක්ක දාගන්න වලියක් පස්සෙ දාගන්න... "
ලෙලේ ඉතා කාරුනිකව කීවේය ... මෙය අනිවාර්යයෙන් මැඩම් ශෙරීන්ගේ කූඨ උපායක් බව අමුතුවෙන් කිවයුතු නැත... අසනීපවී සිටින පියාගෙන්ද වාසියක් ලබාගැනීම ඇගේ අරමුණයි.... මාධ්‍ය වේදීන් කිහිප දෙනෙක් සහ කැමරා කිහිපයක් ඉදිරියේ මවාගත් සිනහවක් සමඟින් යීබෝ නිවස තුලට ගියේය......
" සීයා පපා......."
යීබෝ එසේ කියාගෙන එතැනට සිනාසෙමින් ගියත් ඒ අසල හිටගෙන සිටින පිරිස දුටු සැනින් ඔහුගේ සිනහව අතුරුදන් විය.... .
යැංසි ඇයගේ මව සහපියා මෙන්ම තම මවත් නව සැමියාත් සිනාසෙමින් සිටියේ
'''' ඇද්ද උඹට "" යැයි අසන්නට මෙනි..."අසනීපයි කිව්වට සීයපපා මේ හොදට ඉන්නෙ.."
ඇතිවුනු කේන්තිය නිසාම යීබෝ එසේ කීවත් ක්ෂනයකින් වෙනස්වුන සීයා පපාගෙ මුහුණ දුටු පසු ඔහුගේ වදන් වල බර ඔහුගේ පපුවටම දැනුනි....
" මං මොනවා කරන්නද දරුවො මං අසනීපයි තමයි ඒත් මේ මිනිස්සු මේ කරන දේවල් වලට මගේ අසනීප තවත් වැඩිවෙයි කියලා මට හිතෙනවා... ඔය මොනවත් මම දැනුවත්ව සිද්ධ වෙන දේවල් නෙමෙයි...."
යීබෝගෙ සීයා වන බෝවන් කීවේය... ඔහු සිටින්නේ කලකිරිමෙන් බව යීබෝ තේරුම් ගත්තේය ....
" පීටර් ..... අර ගොල්ලන්ට ඇතුලට එන්න කියන්න ...."
මිස්ටර් බෝවන් කියන දෙයක් වත් කනකට නොගෙන ශෙරීන් බෝවන්ගේ සහායකයාට කතාකලේය..... ඔහු හිස නවා නිවසින් පිටතට ගියේ ය....
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...