🥀 තිස් පස්වෙනි දිගහැරුම ....

2.4K 482 185
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .......


" ඔව්....මම රෑට එයාව හම්බවෙන්න යනවා..... කෝ......දැන් කෑම එයි.....කාලා ලෑස්තිවෙන්න ෂූටින් බලන්න යන්න..... මාස්ක් එකක් දාලා කැප් එකක් දාලා යමු හොදේ.......මමා තනියම නෙවෙයිනේ  ..තව ටික වෙලාවකින් ජෙනී ආන්ටි එනවා  ....."

යීබෝ ජාන්ගේ පපුව සිඹින් කීවේය ... ජාන් ආශාවෙන් හිස සැලුවේය ....

**


" ලෙලේ මම ඉන්නෙ සෙට් එකත් එක්ක නේ යන්න ටුටූ බබා ලඟින් ඉන්න....."

සවස තුනට යලිත් රූගතකිරීම් ආරම්භ වූ අතර ජාන් ඊට මදක් ඈතට වන්නට වාඩිවී සිටියේය .... ඉතින් ලෙලේ ඔහුට පිටුපසින් ඇති අසුනකින් වාඩිවිය.... පැය දෙකක් පමණ රූගතකිරීම් සිදුකල අතර වරින් වර යීබෝ ජාන් අසලට ඇවිත් ගියේය ....

" අමාරුයි ද ඔහොම ඉන්න මැණික ..."

සටන් ජානිකා කිහිපයක් නිසා හෙම්බත්වී දාඩියෙන් වැසී සිටියත් යීබෝ ජාන්ගෙන් අපහසුදැයි අසන්නේය.....

" මට නෙවෙයි බුගී.....ඔයාටනේ අමාරු.... තාම ඉවර නැද්ද අප්පා ......"

ජාන් වේදනාවෙන් ඇසුවේය .....

" තව විනාඩි විස්සක් වගේ......."

යීබෝ යලිත් සෙට් එකට ගියේය ..... පැය කීපයකට පසුව දෙදෙනාම යලිත් හෝටලයට ආවේය ..... ඒ වනවිට ජෙනී ආන්ටිත් පැමිණ සිටි අතර සිදුවූ සිදුවීම් පිළිබඳව සෑහෙන වෙලාවක් කතාකරමින් සිටි යීබෝ ඔවුන්ගේ කාමරයට ගොස් චෙන් හට ඇමතුමක් ලබාගත්තේය ..

" හෙලෝ චෙනා.... මොකක්ද දැන් තත්ත්වෙ .....'"

" දෙන්නා තාම ලොකප් එකේ ... මං හිතන්නෙ ෂූයෑන්ග් ගේ පපා ඇවිත් ඉන්නවා ලෝයර් කෙනෙක් එක්ක.... ඇපනම් ලැබෙයි ...."

" ඔව් ගොඩාක් හිරකරන්න එපා.... අර වෙනම සෙට් කරපු කැමරාවේ වීඩියෝ එක මට එවපං....මීඩියා වලට දාන්න ඕනෙ නෑ.... මං ඌව නිශ්ශබ්ද කරවගන්නම්...."

" හරි මචං ..... එහෙනම් වීකෙන්ඩ් එකේ සෙට්වෙමු ..... කාලෙකින් හම්බවුනෙත් නෑනේ..."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now