■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆19☆□■□■□■□■▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
2017.05.13
22ⁿᵈ Day
(author's pov)
__________________________________________" මෙතන දුම්බටේ කවුළුව කඩලා. "
" මේස ලාච්චුවෙ දැන් නිවපු ඉටිපන්දමක් ! බිම ගිනිකූරක්!"ඒ ප්රකාශ දෙක නිසා අනිත් හැමෝම කලින් වතාවට වඩා වේගයෙන් පරීක්ෂා කරන්න ගත්තා.
ඒ වෙලාවෙ ලයා ඉක්මනින් එතනින් එළියට ගියා.ලයා කොරිඩෝ එක දිගේ වේගෙන් , වගේම පරීක්ෂාකාරීව ගියේ. ඒ යන අතරෙදි එක තැනකින් එයාට කටහඬවල් ටිකක් ඇහුණා.
" හරියට හරි. මේ මම බටේ දියේ එනකොට සද්දෙ ඇහුණ තැන. ඒ කියන්නෙ කුස්සිය."
ලයා එතන බිත්තියට මුවා වෙලා කියන දේවල් අහගෙන හිටියා.
" අර සුදු කුටියෙ හිර කරපු ගෑණුළමයා පැනලා ගිහින් නේද ?"
" මොකක් ! භාරකාර ප්රධානී තුමා දැනගත්තොත් ඔක්කොම ඉවරයි."
" ඒක තමයි. එතුමා සතියේ පූජාව ඉවර කරලා ආවෙ නෑ නේද තාම ? "
" ඔව්. හෙට එන්නෙ. ඊට කලින් ඒ ළමයව හොයාගන්න වෙනවා. එහෙම නැති වුනොත් අලුත් කුමාරයා ඉවරයි !"
" ඔව්. කුමාරයා ඒ ගෑණු ළමයට උදව් කරනවලු. ඒ නිසානෙ එයා ඊතලයකුත් වද්දගත්තෙ."
" භාරකාර ප්රධානී තුමාට කෑම ගෙනියන වෙලාව හරි. ආරක්ෂකයෙක්ට කතා කරන්න."
...........
༒☤☠ අවවාදයයි ...! ☠ ☤༒
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
ඔබ සංවේදී හෝ ඉක්මනින් බයවන පාඨකයෙක් නම් , මෙතැනින් පසු කොටස කියවීමෙන් හෝ රූපරාමු නැරඹීමෙන් වළකින්න.☜𝓡𝓮𝓼𝓱𝓪𝓷𝓲 𝓦𝓲𝓳𝓮𝓼𝓲𝓷𝓰𝓱𝓮_•
☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰
YOU ARE READING
■● « 49 Pages with 49 Days »●■
Mystery / Thriller■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...