■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□ 49 Pages with 49 Days □■□●○●○
■□■□■□■□☆27☆□■□■□■□■______________________
2017.05.31
40ᵗʰ Day
(Laya pov)
___________________අද මැයි මාසෙ අන්තිම දවස. අදින් පස්සෙ තව දවස් නවයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් මේ දවස් ටික තමයි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන කාලය.
අද අපිව ගොඩක් වෙනස් විදියකට අවදි කළේ. සංගීතයක් ඇහෙන්න සැළැස්වුවා... ඒත් ඊට පස්සෙ ඒ සංගීතය නතර වෙලා roller coaster එකක සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ඒක හරිම මූසලයි වගේම භය හිතෙනවා.ඒ සද්දෙ ඇහෙන්න පටන් ගත්තම ටෝරුයි සංහූනුයි දෙන්නම කළබල වුනා. සංහූන් ටෝරු දිහා ගොඩක් භයානක විදියට තරහින් බැලුවෙ
ඊයෙ ගොඩක් රෑ තමයි ඒ දෙන්නා ආවෙ. දෙන්නම ලොකු තරහකින් හිටියා කියලා මටයි යේසංටයි තේරුණා." ටෝරු... "
" මට කරන්න දෙයක් නෑ සංහූන්"
" උඹ මහා නිකමෙක්"
" වැඩිය නටන්න එපා. උඹට විඳවන්න වෙයි."සංහූන් ටෝරු දෙන්නා බැනගන්නවා. අපිට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා. මොකක් නිසාද මන්දා ඒ දෙන්නා හැම වෙලාවෙම ලොකු තරහකින් ඉන්නෙ.
------
අද දවස පුරාවටම හරිම සාමාන්‍ය විදියට ගත වුනා. හවස් වෙලා තමයි අපිව ඒ මන්ධිරයෙන් එළියෙ කැළෑව ඇතුළෙ තිබුණ ලොකු බිල්ඩින් එකකට එක්කන් ගියේ.
ඒ බිල්ඩින් එක හිතාගන්න බැරි තරම් අමුතු එකක්. වහළයක් තිබුණෙ නැති ඒ මහා විසාල ඒ බිල්ඩින් එකේ හැම පැත්තම ගොඩක් උස බිත්ති වලින් වටවෙලා තිබුණෙ.
විශේෂම දේ තමයි , ඒක ඇතුළෙ තිබුණෙ මහ විසාල roller coaster එකක් !!
ඒකෙ රවුම් අටක් තිබුණා. ලොකු රවුමෙ ඉඳලා පොඩි රවුමට අනුපිළිවෙලට.
ESTÁS LEYENDO
■● « 49 Pages with 49 Days »●■
Misterio / Suspenso■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන...