ස්තුතිය

145 31 18
                                    

හතලිස් නවය කතාවෙ පළවෙනි වෙලුම මේ විදියට අවසන් වෙනවා.

ස්තුති කරන්න ඕන විශාල පිරිසක් ඉන්නවා.
ශායි අක්කා , අරුණි අක්කා AruniFernandz , නෙත්මි , නයෝ God_of_CCnut , සුදී LeeSuha5 , නිර්මාණ් අයියා Hampy0_0 ආදිත්‍ය ඇතුළු මේ කතාව කියවපු හැම කෙනෙක්ටම මගේ ආදරය සහ ස්තුතිය මේ වෙලාවෙ මම දෙන්න කැමතියි.

Shaibaek1244
ශායි අක්කා කියන්නෙම "මේ කතාව මගෙ පිස්සුව නංගි" කියලා. online platform එකට ලියන්න ගත්තෙ ශායි අක්කා නිසා. මුල් කාලෙ මම ff ලිව්වෙ අක්කා එක්ක එකතු වෙලා. මං නිසා රෑ 12 , 1 , 2 වෙනකන් අක්කා ඇහැරිලා හිටියා මට මතකයි. පුදුම සපෝට් එකක් දුන්නා මට ❣️
මේ ශායි අක්කගෙ වචන

"ඔයා මට 49 පටන් ගන්න දවසේ මගෙන් ඇහුව අක්කේ මෙක කොහොමද මන් මේක fb එකට දාන්නද කියලා. එදා මන් ඔයාට කිවුවා නංගි මේක ඔයා fb දැම්මට වැඩක් නැ ඒකට වටිනාකමක් නැති වෙනවා ඒ නිසා ඔයා wattpad දාන්න කියලා.. හැමදාම ඔයා කතාවේ කොටසින් කොටස මට එවද්දී මන් ඔයාට කිවුවා නංගි දවසක ඔයාගේ ජිවිතේ හැරවුම්ලක්ෂය මේක වෙයි ඔයාව සෑහෙන්න දුරක් මේ කතාව අරන් ඒවි කියලා... මන් හිතන්නේ අද මන් ඇස් දෙකෙන්ම ඒ දේ දකිනවා නංගි ❤❤ජිවිතේ අළුපාටයි කියලා ඔයාගේ වචන වලින් මන් දැනගත්ත.. මේක මන් හිතන්නේ මනුස්සයෙක්ට ජිවිතේ ගැන තේරුම් ගන්න ලොකු පාඩමක්‌ ගන්න පුළුවන් නංගි.. මේ ලෝකේ අළුපාට මිනිස්සුන්ගෙන් පිරිලා කියලා ඔයා අකුරු වලින් අපිට තේරුම් කරලා දුන්නා ❤❤ මේක මන් හිතන්නේ අවුරුදු ගානකට මිනිස්සුන්ට මතක හිටින කතාවක් වෙයි නංගි ❤ "

සුදී කියන්නෙම " මේ කතාව මගෙ ජීවිතේ අක්කෙ. මේක නිසා මට මාව ලැබුණා කියලා " මේකි මගෙ කොපියක් ❣️
මේ එයාගෙ වචන ..

"කෙනෙක්ගෙ ජීවිතයක් කතාවක් නිසා වෙනස් වෙන්න පුලුවන් කිව්වොත් පිලිගන්නවද 🙂
ඔව් මාත් පිලිගත්තේ නෑ.හැබැයි දැන් මම පිලිගන්නවා.
හේතුව මේකයි.ඉස්සර පොඩි දේටත් හිත රිද්දගත්ත මම අද මගෙ හොදම යාලුවා මාව දාලා ගියත් දැනෙන්නෙ නැති තරමට මම වෙනස් උනේ මේ කතාව නිසා.
විශේශම දේ තමයි මේ කතාව නිසා මට මාව හම්බ උන එක.
කතාව කියවන්න කලින් මම උදේ දවල් කල්පනා කරපුවා තමයි ඒකේ තිබ්බේ.ඒත් මම ඒවා කියන්න බය උනා.මොකද මම බය උනා එවා විකාර අදහස් කියලා.
හැබැයි මම අද ඒ මගේ හැම සිතුවිල්ලක්ම අකුරු කරනවා.ඒකට හේතුව මේක.
කතාවකට ඇබ්බැහි උනා නම් එහෙම ඇබ්බැහි උන එකම කතාව මේක.
මේක මගෙ ජීවිතේ.මේක මගෙ ඇබ්බැහිය.විශේශම දේ තමයි මේක නිසා මගේ කොපියක් මට හම්බ උන එක.
එයා මමමයි.
සීසන් 1 ඉවරයි. ඒක නිකන් මගෙ ජීවිතේකොටසක් නැති උනා වගේ මට
ඒ කතාවට මම ඒ තරම් ඇබ්බැහි වෙලා.
Wattpad ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියවන්න  ඕන කතාවක්.
Mystery,thriller
Reshani Wijesinghe  thank you මට මාව මුනගැස්සුවට.ඔයා නැත්තන්
කවදාවත් මගේ සිතුවිලි මේම මම අකුරු කරණ එකක් නෑ 🙂❤"

■● « 49 Pages with 49 Days »●■Hikayelerin yaşadığı yer. Şimdi keşfedin