Unpublished කරපු කතාව වෙනුවට මේක ඔයාලට මන් ගානේ...🙂🙂
මන් දන්නවා ඔයාලට ඒක unpublished කරපු නිසා දුකයි කියලා 🥺🥺 ඒත් මට ආයි ඒක ලියන්න මූඩ් එකක් නෑ පැටව්නේ...සොරි හොදෙ...🥺🥺
ඔයාලගේ දුක නැති වෙන්න මන් මේ කතාව දුන්නේ..මේකත් werewolf - vampire එකක්...කලින් ප්ලොට් එකේ සමහර කෑලි මන් මේකට ඇඩ් කරන්නම්...හැබැයි කලින් තරම් ලොකු ඒජ් ගැප් මේකේ නෑ...🙂
Kim Family ;
Kim dehyung
Taehyung's Dad
Alfa of bloodmoon packKim Sehi
Taehyung's Mom
Vampire( werewolf - vampire සාමාන්‍යයෙන් මිනිස්සු වගේ ඉක්මනට වයසට යන්නේ නෑ...ඒ නිසා ටේගේ ඔම්මායි අප්පායි තාමත් තරුණ පෙනුමෙන් ඉන්නේ )
🌹Kim Jisoo
1st daughter of kim family
Half Vampire
Age : 27🌺Kim Jenny
2nd daughter of kim family
Harf Werewolf - Beta
Age : 25
YOU ARE READING
My Little Wolfie | TK || Completed
Werewolf" හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B