🐯 ටේහ්යුන්/ බෙයාර්
🐰 ජන්ග්කුක් / කුකී / කූ
🐹 ජින්/ ජිනි
🐨 නම්ජුන් / ජුනි
🐱 යූන්ගි/ යුගි
🐥 ජිමින් / මිනි
🦄 හෝසියෝක්/ හොබි
🐵 ජැක්සන් / ජැකි
🌺 ජෙනි/ පොඩි
🐺 කායි
🌹 ජිසූ / ලොකු
🕊️ මියුන්ග්සෝ
🌱 ලීසා / ඩෝලි
❤ රෝස්..............................................................................................
Extra Point :
මේකේ කැම්පස් වල පාවිච්චි කරන වචන එහෙම තියෙනවනේ..පොඩි බබාලා දන්නේ නෑනේ ඒවා..ඔයාලා මෙහෙම හිතන්නකෝ...
• බැට්ච් රෙප් හරියට ක්ලාස් මොනිටර් වගේ...හැබැයි බැට්ච් රෙප්ට මොනිටර්ට වඩා වැඩ වැඩියි..එයා තමා මුලු බැට්ච් එකටම වග කියන්න ඕන..බැට්ච් එකේ ප්රශ්නයක් උනොත් එයාගෙන් තමා මුලින්ම ප්රශ්න කරන්නේ...අපේ නම් බැට්ච් රෙප්ලා දෙන්නෙක් ඉන්නවා..
• ඉස්කෝලේ වගේ ටීචර්ස්ලා නෑ...ඉන්නේ ප්රොෆෙසර්ස්ලා ලෙක්චර්ස්ලා...එයාලා එක්ක අපිට ප්රශ්න ඩිරෙක්ට්ලි කතා කරන්න බැහැ..ඒක කරන්න පුලුවන් බැට්ච් රෙප් හරහා..
• ඩීන් කියන්නේ හරියට සෙක්ශනල් හෙඩ් වගේ කෙනෙක්...මුලු ෆැකල්ටි එකම භාර එයාට..එයාට ඕනේ විදියට තමා වෙන්නේ..එක්සෑම් පවා තීරණය කරන්නේ එයා..හුගක් වෙලේට හොස්ස ලගින් මැස්ස යන්න බැරි චරිතයක්..අපිට ඉන්නෙ එහෙම කෙනෙක්..එයා අපෙන් වැරැද්දක් උනොත් එක්සෑම් වලින් තමා පලිගන්නේ..🙂
• ඒ වගේම කැම්පස් වල එච්පී ඩී එච්පීලා නෑ...ඒ වගේ ඉන්නේ ඉතින් ලාස්ට් ඉයර් බැට්ච් එකේ රෙපාලා දෙන්නා තමා...ඕක දිගට දිගේ ලියන්න බැරි නිසායි මන් ජින්ව Dhp කරා..නම්ජුන්ව HP කරා..හරි නම් එයාලා තමා ලාස්ට් ඉයර් බැට්ච් එකේ රෙපාල දෙන්නා...එයාලා තමයි අනිත් රෙපාලටත් කරන්න ඕන ඒව කියන්නේ...සීනියර්ස්ලා කියන්නේ ඉතින් ආයි කතා දෙකක් නෑ හැම වෙලේම උඩින් යන්නේ..එයාලා කියන දෙයක් හා කියලා ඉන්න ඕනේ...අලුතෙන් බැට්ච් එකක් ආවම කැම්පස් එක ගැන ඒකේ නීති ගැන කලින් බැට්ච් එකේ රෙපා ඇවිල්ලා කියලා දෙනවා..🙂..............................................................................................
🌹 බෙයාර්...නැගිටින්න....
බෙයාර්...🐯 හ්ම්....
🌹 නැගිටින්න ලමයෝ....මමා ආවොත් ඉවරයි...
YOU ARE READING
My Little Wolfie | TK || Completed
Werewolf" හ්යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B