chapter 36

2.1K 290 29
                                    

🐯 ටේහ්‍යුන්/ බෙයාර්
🐰 ජන්ග්කුක් / කුකී / කූ
🐹 ජින්/ ජිනි
🐨 නම්ජුන් / ජුනි
🐱 යූන්ගි/ යුගි
🐥 ජිමින් / මිනි
🦄 හෝසියෝක්/ හොබි
🐵 ජැක්සන් / ජැකි
🌺 ජෙනි/ පොඩි
🐺 කායි
🌹 ජිසූ / ලොකු
🕊️ මියුන්ග්සෝ
🌱 ලීසා / ඩෝලි
❤ රෝස්
💛 ඉයුන්වූ
👿 ඇල්ෆා මින්ගුක්
🧛 මූයොන්ග්

..............................................................................................

🔞🔞

.

.

.

.

.
🐯 ම්ම්..කියන්නකෝ බේබී ??

ටේහ්‍යුන් එයාගේ පුංචි ඔමේගාගේ බෙල්ලේ හිමීට තොල් අරන් යන ගමන් අහනකොට ජන්ග්කුක්ගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනුනේ..එයා ඒ හැගීමට හුගක් ආස කරා..ඒ නිසාම ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ හරියට වාඩි වෙලා ටේහ්‍යුන් ඒ කරන වැඩේට තව ඉඩ හදලා දුන්නාම ජන්ග්කුක්ගේ පුංචි වැඩේට ටේහ්‍යුන්ට හිනා ගියා..

ටේහ්‍යුන් තව තව ජන්ග්කුක්ගේ බෙල්ල පුරාම එයාගේ තොල් සීරුවට අරන් යනකොට ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යුන්ගේ කොන්ඩේ අස්සෙන් අත යවලා ටේහ්‍යුන්ගේ තොල් එයාගේ බෙල්ලට තද කරා...ටේහ්‍යුන්ට එයාගේ බේබි ඉල්ලන්නේ මොකක්ද කියලා තේරුන නිසා එහෙම්ම ජන්ග්කුක්ගේ බෙල්ල පුරාම තෙත හාදු තියෙන ගමන් සියුම් තැන් දත් අතරට අරන් හපනකොට ජන්ග්කුක් ඒ දැනෙන හැගීමට ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවෙ දගලන්න පටන් ගත්තා..ඒ නිසා බොක්සර් එකක් විතරක් ඇදලා තිබ්බ ජන්ග්කුක්ගේ බට් වලට ටේහ්‍යුන්ගේ දැනටමත් සෙමි හාර්ඩ් වෙලා තියෙන ටේහ්‍යුන්ගේ දගයාව හොදට දැනුනා...

🐰 ම්ම්..ආහ්..හ්..හ්‍යුන්ගී...

ජන්ග්කුකට දැනෙන හැගීම් වල තේරුමක් නැතත් එයාට ඒ දේවල් වලින් ලොකු සැහැල්ලුවක් දැනුනා..ඒ නිසාම ජන්ග්කුක් එයාගේ බට් ටේහ්‍යුන්ගේ දගයාගේ අතුල්ලන ගමන් ටේහ්‍යුන්ගේ තොල් එයාගේ බෙල්ලට තද කරනකොට ටේහ්‍යුන්ට තේරුනා එයාගේ බේබිව තවත් ටීස් නොකර වැඩේ කරගෙන යන්න...මොකද ජන්ග්කුක්ගේ වැඩ නිසා ටේහ්‍යුන් උනත් දැන් හාර්ඩ් වෙලා තියෙන්නේ..

එහෙම්ම එයාගේ ඔඩොක්කුවේ හිටපු ජන්ග්කුක්ව උස්සලා ඇදෙන් තියලා ටේහ්‍යුන් එයාගේ ශර්ට් එක ගලවන ගමන් ජන්ග්කුක්ගේ ඇගට එනකොට ජන්ග්කුක් හිටියේ රතුපාට වෙලා..එයාගෙ ඇස් දම්පාටින් දිලිසෙනකොට ටේහ්‍යුන්ට හිතාගත්තා තවත් පරක්කු නොකර එයාගේ බේබි ඉල්ලන දේවල් දෙන්න..

My Little Wolfie | TK || Completed Where stories live. Discover now