chapter 30

1.7K 285 23
                                    

🐯 ටේහ්‍යුන්/ බෙයාර්
🐰 ජන්ග්කුක් / කුකී / කූ
🐹 ජින්/ ජිනි
🐨 නම්ජුන් / ජුනි
🐱 යූන්ගි/ යුගි
🐥 ජිමින් / මිනි
🦄 හෝසියෝක්/ හොබි
🐵 ජැක්සන් / ජැකි
🌺 ජෙනි/ පොඩි
🐺 කායි
🌹 ජිසූ / ලොකු
🕊️ මියුන්ග්සෝ
🌱 ලීසා / ඩෝලි
❤ රෝස්
💛 ඉයුන්වූ
👿 ඇල්ෆා මින්ගුක්
🧛 මූයොන්ග්

..............................................................................................

🧝 වැම්පයර් රාජධානියේ 119වන රජුවන මා විසින් වැම්පයර් රාජධානියේ 120වන රජු ලෙස කිම් ටේහ්‍යුන් කුමරුව පත් කරනවා...

වැම්පයර් රාජධානියේ රජතුමා කඩුවක් අරගෙන එයාගේ අත කපලා ලේ මාණික්‍යයට දාලා ටේහ්‍යුන්ගේ අතෙත් කැපුමක් යොදලා මාණික්‍යයට දාලා දිව්රුම් දීමක් දුන්නා..එතන මොන දේ උනත් ටේහ්‍යුන්ගේ ඇස් තිබ්බෙ එයාගේ බේබි ගාවා..ජන්ග්කුක් තාමත් එතන ඉන්නවා...මුලු ඇගම සුදුමැලි වෙලා ගියත් ජන්ග්කුක් තාමත් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා...ඒ ඇස් වේදනාවෙන් උනත් දිලිසෙනවා...ජන්ග්කුක්ට ඕන උනේ නෑ එයාට කොච්චර අමාරු උනත් එයාගේ හ්‍යුන්ගීව දාලා එතනින් යන්න..මොකද ජන්ග්කුක් දන්නවා ටේහ්‍යුන් නොපෙන්නුවට ජන්ග්කුක්ට දැනෙන වේදනාව ටේහ්‍යුන්ට දැනෙනවා කියලා..

🐨 බෙයාර් ඔය හොදින්ද ?? ඔයාව වෙව්ලනවා..

ඔටුන්න දාන්න ඉස්සරහට යන්න හදපු ටේහ්‍යුන්ගෙන් නම්ජුන් ඇහුවා..මොකද එයා හොදටම දැක්කා ටේහ්‍යුන් ඉන්නේ හුගක් අමාරුවෙන් කියලා..ටේහ්‍යුන්ගේ ඇග වෙව්ලනවා..ඇස්වල කදුලු පිරිලා..ඇග සුදුමැලිවෙලා..හරියට ජන්ග්කුක්ගේ වගේමයි..

🐯 ම..මන් හොදින් !!

නම්ජුන්ට රහසින් අමාරුවෙන් කිව්ව ටේහ්‍යුන් ඔටුන්න ලගට ගියා..හැමෝගෙම ප්‍රීතිඝෝශා මැද ටේහ්‍යුන් වැම්පයර් රාජධානියේ ඔටුන්න හිමි පාලකයා උනා..

" ටේහ්‍යුන් අධිරජුට සැරදේවා !! "

" අධිරජුට දිගුකල් වැජඹෙවා !! "

මිනිස්සුන්ගේ ඝෝෂාකාරී සද්ද අස්සේ උනත් ටේහ්‍යුන් ඔටුන්න පැලදුවේ කදුලු පුරෝගෙන..ජන්ග්කුක්ගේ වේදනාව තමන්ට දැන් හොදටම දැනෙන්න අරගෙන කියලා ටේහ්‍යුන් දන්නවා...ඒත් ඔටුන්න එයාට ලැබෙනකම් ටේහ්‍යුන් ඉවසන් ඉන්න ඕනේ...නැත්තම් එයාටයි ජන්ග්කුක්ටයි වෙන්නේ එයාලගේ පවුලේ අයත් එක්කම මැරිලා යන්න..

My Little Wolfie | TK || Completed Where stories live. Discover now