🥀 | | Tuberose 🌷| |🥀

1.5K 284 51
                                    

" හුග කාලෙක ඉදන් ඔයා දිහා බලන් ඉදියා ශෙනූ...."

එයා කතා කරන්නෙ ආදරණීය කටහඩකින්.... අහන් ඉන්න ආසා හිතෙනව එයා කතා කරන විදියට.....

" ඔයා හිතන්නෙ අපේ first sight එක එදා ගේට් එක ළගදි කියල ද??"

" ...................."

" මෝචි පැටියා....මන් ඔයාව දැක්කෙ නවිදු මල්ලිට ගගහා හිනාවෙද්දි....එදාමයි ඔයාගෙ හිනාවට හිත ගියේ......"

" කවි කිව්වා ඇති අයියේ....හුම්....."

" ලැජ්ජයිද ඉතිං .."

" හ්ම් ....ටිකක්......"

" එහෙනම් දැන් ඒක අමතක කරමු..... අහ්....ගෙදර ගිහින් ඔය slippers දෙක දාලා මට පොටෝ එකක් එවන්න ඕනේ.....ම්ම්.....මන් හරිම ආසාවෙන් තමයි මගේ මෝචි පැටියට winnie pooh ඉන්න slippers දෙකක් හෙව්වේ....."

" අනේ.....හුම්..... ඒක lover කෙනෙක් දෙන තෑග්ගක්ද අනේ...."

" එහෙම එකක් නෑනේ මෝචි පැටියො....මට ඕන දේ මන් දෙනව.... අනික් අය කරන දේම අපි කරන්න ඕනැ නෑ....."

" ඒ උනාට..... "

" ඒ උනාට.....?? මොකද ඉතිං ....හෙන මුරණ්ඩුයි නෙහ්...."

" මමද??"

" හ්ම්......"

" නෑ!"

එයා මගේ කොපුලක් මිරිකද්දි මන් හිනා උනා....... නොදැනිම වෙලාව 2.30 උනේ එයාට ක්ලාස් එකට යන වෙලාව ළං වෙද්දි......

" වෙලාව හරිනේ.....මන් යන්නම් එහෙනම්......"

එයා බෑග් එක දාගෙන නැගිටිද්දි මන් දුකෙන් එයා දිහා බැලුවා.....ලෝබයි අප්පා....

" මොකෝ....මූණ එල්ලගෙන....."

" ම්හ්....."

මන් හිනාවෙද්දි එයා මගේ කොපුලක් මිරිකලා හිනා උනා.....

" හවසට හම්බෙනවනේ ම්ම්...."

" හ්ම්ම්......"

" ක්ලාස් එකට යන්න.... ඔයා එනකන් මන් බලන් ඉන්නව....."

එයා බෙන්ච් එකෙන් වාඩිගෙන ඉදපු මන් ළගට ඇවිත් කලින් වගේම මගේ කන පිටිපස්සට හාදුවක් තිබ්බෙ මුළු ගතම වෙව්ලිලා යද්දි......

" Aishiteru ....."

තොල් උල් කරල කීව එයා මගේ කොණ්ඩෙත් අවුල් කරගෙන උදිත් අයියා ළගට ගියේ ආයෙත් වතාවක් ' අයිසෙ හොරූ ' කියාගෙන....

Heart Felt Rose Where stories live. Discover now