🥀 | | @gym 💪 🍑 | | 🥀

1.2K 197 32
                                    

⚠️️🔞 Mature.....

.
.
.
" අනේ අයියේ..... "

එයා එන්නෙ මොකාටද කියල දන්න නිසා මන් එයාගෙන් ඈත් උනේ එයාව තල්ලු කරල දාලා.....

එයා කට කොනින් හිනාවක් දාගෙනම බෑග් එක ළගට ගියේ අතෙ තිබ්බ එයක් එතන මෙසෙන් තියන ගමන්..

" මේ මොකද්ද....??"

ඒක රෝස පාට බෙල්ට් එකක් වගේ එකක්...

" fabric exercise belt එකක්...බබා ඔයා ඔය ඇදන් ඉන්නෙ මගේ ආර්ම් කට් එක...."

බෑග් එක ඇතුලෙ මූණ ඔබාගෙන කල්පනා කරල එයා කිව්වෙ මගේ දිහා බලලා...

හුටා.......!

" ආහ්..දෙකම එක වගේ නිසා මට පටලැවුනා....."

මන් ඒක ගලවල එයා අතට දුන්නෙ අනික් එක ඇදගන්න හදන ගමන්....

" ඕක අදින්නෙපා..... ඔයා මගේ belly belt එක දාගන්න...."

බෑග් එක අවුස්සල කළු පාට waist coat එකක් අරන් එයා කිව්වෙ මාව ළගට අරන්....

" එතකොට ඔයාට...."

" මට ඕන්නෑ..... මන් ඔයා තරන් චබී නෑනෙ...ඕක මන් use කළේ මුල්.කාලෙ විතරයි ....."

" අම්මෝ ! ඒ උනාට දඩෝරියන් වගේ ඉන්නෙ....."

එයාගෙ පිටට පාරක් ගහල මන් කිව්වෙ එයා වල් බැල්මට් එකක් මගේ පපුවට දාද්දි.....දැන් අර belly belt එක දානව කෙසේ වෙතත් වෙන මොනාහරි නම් වෙයි වgay......

" හේෂු....! මේ...... මන් හිතන්නෙ දැන් වෙලාව හවස තුනට වගේ ඇති ....."

" ඉතිං ......??"

" අපි හය වෙද්දි වත් ගෙදර යන්න ඕනෙ..... දන්නවද..?"

මගේ ඉන අල්ල අල්ල ඉදිය එයාට මන් කිව්වෙ එයාව කොනිත්තන ගමන්....

" සුදු නෝනා......ඔයාට මතකද.....ඔයා මුලින්ම මන් ඉස්සරහට ආවෙත් මෙන්න මෙහෙම....."

මගේ පපුව සිපගෙන එයා කිව්වෙ ලොකූ කල්පනාවක ඉන්න ගමන්.....

" මට මතකයි.....ඔයා ඇවිත් අපේ ගේට්ටුවට හේත්තු උන දවසනෙ...."

" ඔව් ඔව්....!"

" හේෂු...."

එයාගෙ ගෙල වටේ අත් යවල මන් එයාගෙ ඇස් වලට එබුනෙ එයත් අර ලොකූ කල්පනාව ඉවර කරලා මන් දිහා බලද්දි....

Heart Felt Rose Donde viven las historias. Descúbrelo ahora