🥀 | | New job 🌀 | | 🥀

2.6K 208 93
                                    

" ඔයා එන්න එන්න වල් වෙනවා හේෂු "

සීතලට බෙඩ් ශීට් එක පෙරවල මගේ ඇගෙන් අයින් උන එයාගෙ උරිස්සට ගහල මන් කිව්වෙ හති අරින ගමන්....

" එහෙම තමයි ..... නැත්තන් ඉතිං නාකි උනාම මේවා කරන්න යැ "

ටේබල් ලෑම්ප් එක ඔන් කරල ශෝර්ට් එක ඇදගන්න ගමන් එයා කිව්වෙ මන් බෙඩ්ශීට් එකේ කොනක් හපද්දි....තාම අතේ ඇගිලි ගානටත් අඩුවෙන් මන් එයාගෙ උනේ.... ඒත් එයා මගේ මන් එයාගෙ කියන හැගීම මට අලුත් දෙයක් නෙමෙයි කවදාවත්....

" ඇදුමක් අදිමු....නැත්තන් පපුවට සීතල ව්දිනවනේ....ඊළගට සෙම අල්ලයි...."

එහෙම කිව්ව එයා අනික් පැත්තෙන් ඇවිත් මගේ නිරුවත වැහුවෙ අත් දිහ හුඩිය අන්දවන ගමන්....

" වුෆ්ෆ්හ්හ්....සීතයි අප්පෝ....."

අත් දෙක ගුලි කරන් මන් ආයෙ බෙඩ් ශීට් එකට ගුලි උනේ ටේබල් ලෑම්ප් එක ඕෆ් කරපු එයා මගේ එහා පැත්තෙන් ඇල වෙද්දි....

" ඔයා මොනාද කල්පනා කරන්නෙ හේෂු "

අත් දෙක නවල ඔළුව යටින් තියාගෙන සිවිලිම දිහා බලන් ඉන්න එයාගෙන් මන් ඇහුවෙ ඒ නළල දිගේ නහය දක්වා ඇගිල්ලක් ඇදන් එන ගමන්....

එයා මන් දිහා බෙල්ල හරවල බැලුවෙ මන් හිනාවෙද්දි..... පැරිස් නගරයේ රාත්‍රියක් කවදාවත් අදුරු ‍රාත්‍රියක් වෙන්නෙ නෑ කියන එක ඔප්පු කරන්න වගේ එයාගෙත් දිලිසෙන කොළ පට ඇස් මන් දැක්කෙ නගරයේ මොකක් හරි ලයිට් එලියකින්....

" ඔයාව ජොබ් එකකට යවල හිත එකතැනක තියන් මන් ට්‍රෙනින් ඉන්නෙ කොහොමද ?"

එයා කිව්වම මන් ලොකු හුස්මක් පිට කලා... මන් එයාගෙ දිහාවට හැරිලා එයාගෙ කම්මුලක් හෙමීට මගේ ඇගිල්ලකින් පිරිමැද්දෙ මන් ගැන එයාගෙ හිතේ තියෙන හැගීම් මහ මෙරක් තරම් මට දැනෙද්දි...

" පුංචි කාලයයිනෙ හේෂු..... ප්ලීස් !"

" මට ඔයාව තෙරෙනව....... දැන් නිදාගන්න..... මහන්සි උනානෙ.... "

බද වටේ අත යවල ළගට ඇදල අරන් බඩ අතගාමින් එයා කිව්වම එයාගෙ අත උඩින් ඔළුව තියාගත්‍ත මන් ඇස් පියාගත්තා......

Heart Felt Rose Donde viven las historias. Descúbrelo ahora