🌄🌄🌄🌄🌄🌄
" සුදු නෝනා...... නැගිටින්නැද්ද....?? ම්ම්...."
" ම්ම්ම්හ්...අ..නේ...හේ..ෂු.... ඔයා ..උදෙන්ම...නැගි..ටලා... ම..ට....නිදාගන්න...දෙන්නෑ...නෙ....'
ඇස් පොඩි කරමින්ම එයාගෙ පපුව උඩ ඉදන් මන් කිව්වෙ නෝක්කාඩුවෙන්.....උදේ පාන්දර හයට විතර එයා නැගිට්ටෙ...ඒ නැගිටලා මාව උස්සල පපුව උඩට අරගෙන එයා ඇදේ වියට්ටට හේත්තු වෙලා මෙච්චර වෙලා පෝන් එක එබුවෙ ආයෙ මන් එයාගෙ ඇග බදාගෙන ගොරෝ ගොරෝ නිදාගනිද්දි...
ඔය දැන් ආයෙ මට කරදර කරනව නේ...
" නැගිටින්න සුදු මැණිකෙ... අපි ගමනක් යන්න ඕනෙ අද...."
" ඔයා ගිහින් එන්න.....මට නම් බෑ තැන තැන වාඩිගෙන බලාගෙන ඉන්න...."
" අද බලන් ඉන්න ඕන්නැ.....දැන් නැගිටින්න....පණ්ඩිත අප්පොච්චිට මන් කිව්වා වෙන දවසක අයිෆල් යන් කියල .....දැන් ඔය තීන්නෙ ඒක නැගලා අමාරුවනේ..."
" ම්හුහ්...හේෂුවෝ...."
" ම්ම්....??"
" මං ඔයාට ගොඩාක් ආදරෙයි "
එයාව අත් දෙකෙන් බදාගෙන මන් කිව්වෙ එයාගෙ කටින් හිනාවක් පනිද්දි...
" දැන් මොකටද ඔය ආදරේ පාවලා දෙන්නෙ....මට කියල මොනාද කරගන්න ඕනෙ..."
මගේ නළල සිපගෙන එයා ඇහුවෙ බෙඩ් ශීට් එක යටින් අත් දෙක හෙමීට පසුපසට අරන් යන ගමන්...
" ම්හු ..... මට දොළදුකක් ආවා....."
" යකූ....මන් තාම මුකුත් කොරෙත් නෑනෙ..."
" ම්ම්ම්ම්..... "
" දැන් මගෙ සුදුමැණිකට මොනාද කන්න ආස හිතුනෙ...??"
මගේ කම්මුලක් සිපගෙන එයා ඇහුවෙ එයා මේ ලෝකෙ එයා කරන්න ආස ප්රියතම එකම රාජකාරිය කරන ගමන්....butt exercise...
" තෝසෙ..."
" අප්ප උඩු....මේ වෙලාවෙ මොකද ඒක මතක් උනේ...."
" හීනයක් දැක්කනේ.... ඒකෙන් මතක් උනා...."
තව ටිකක් ලිස්සලා එයාගෙ මූණ ළගටම යමින් ගමන් මන් කිව්වෙ එයා මගේ පස්සට පාරක් ගහද්දි....ඒ පාර කොච්චර සොප්ට්ද කිව්වොත් ඇස් වලින් කදුළුත් පැන්නෙ කොහෙදෝ නැති සූ බරකුත් ලෝඩ් වෙද්දි....
![](https://img.wattpad.com/cover/315837267-288-k946319.jpg)