🚫Im Sorry 🥺😔

702 100 37
                                    

පැටව්නේ මං ස්ටෝරි එක Hold කරනවා පහුගිය දවසක වෙච්ච ප්‍රශ්නේ එක්ක මේක ලියන්න ඔලුව නිදහස් නෑ, ස්ටෝරි එක මං නොදැන වට්ස්ඇප් group එකක දාලා කෙනෙක් එයාගේ වගේ,  ඒක ටිකක් අමතක වෙනකන් මං මේක hold කරනවා... ඔලුව නිදහස් වෙන්න ලියද්දී මෙහෙම දේවල් වෙද්දි ඔලුව අවුල් වෙනවා, එතකොට එපා වෙනවා...
දැන් ප්රශ්නේ විසදුනා... ඒත් හිතට හරි නෑ....
සමාවෙන්න 🥺😔....
මං ඒ වෙනුවට destined love දෙනවා ඒක ලියලා තිබුන පරන එකක්, කැමති නම් ඒක බලන්න,  ආයේමත් සමාවෙන්න 🥺💜...

ආදරෙයි ගොඩක්, පරිස්සමින් ඉන්න..
ඔයාලට මොනාහරි කියන්න තියේ නම් secret message එකක් දාන්න,  ඒ වගේම මොනාහරිම දෙයක් මගෙන් දැනගන්න ඕන නම් මට මැසේජ් කරන්න, මාව දැනුවත් කරලා කරන දෙයක් කරන්න පැටව්නේ...මේක මං කියන්නේ හැමදාම වෝට් කමෙන්ට්ස් කරන මාත් එක්ක ටච් වෙන ඔයාලට නෙවෙයි පැටව්,  සයිලන්ට් රීඩර්ස්ලට,  ඉට්ස් ඕකේ,  සයිලන්ට් රීඩර් කෙනෙක් වුනාට කමක් නෑ,  මං කථාව ලියන්නේ මගේ ඔලුව නිදහස් කරගන්න, කාටවත්ම කියාගන්න බැරි මගේ හිතේ තියෙන දේවල් හැගීම්  කථාවක් කරලා ලියන එක මගේ හිතට සතුටක් නිසා... ඒත් සද්ද නැතුව ස්ටෝරි එකම වෙන තැනක තියෙන කොට වෙන කෙනෙක් ගේ වගේ ඒක කියවන කෙනෙක් මං කොපි කරලා කියලා මට චෝදනා කලොත් මගේ ඔලුව අවුල් වෙනවනේ,  ඒකයි ප්‍රශ්නේ දුරදිග නොයවාම විසද ගත්තේ.... දැන් ඒක හරි... ඒක අමතක වුනාම මේක ආපහු අප්ඩේට් වේවි...

දැන් ඉතින් මට බනින්න ඕනේ නම් secret message එකක් එවන්න,  ලින්ක් එක මගේ account එකේ 💜...

එහෙනම් ආයේත් ඉක්මනින් මුනගහෙමු ආදරේ හැඩ බලන්න....

#Deshu

watties_bunch  ඔයා writer කෙනෙක් නම් අනිවාරෙන් follow කරලා තියාගන්න... ආදරෙයි watties_bunch

🥀SHAPE of LOVE🥀 ( 𝑃𝐽𝑀 𝑓𝑖𝑐𝑡𝑖𝑜𝑛 )𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳✔ Kde žijí příběhy. Začni objevovat