🔅🔅🔅
අ..අජූ..ශි.. මේ මිනිහ කිව්වෙ අජූශි කියලද?" Tae ව පුපුරල යන්න තරම් කේන්තියක් ආව.🤬💔 ලේ ගලන අත ගසල දාපු එයා ඉක්මනින් නැගිටල දොරෙන් එළියට යන්න ගියේ තවත් මෙතන හිටියොත් මිනී මැරුමක් වෙන්න පුළුවන් හින්ද.. 😑👋
"අද නම් මේ මනුස්සයට යන්න දෙන්නෙ නෑ මේ මොකාද කියල හොයා ගන්න ඕනෙ. " එහෙම හිතුව කුකී ඉක්මනින් යාලුවන්ට සමු දීල යන්න හැදුව.
" එහෙම කොහෙ යන්නදෑ...රෑ පානෙ මගෙ කොල්ලව පිස්සෙක් අරන් යන්න ගියොත් එහෙම." 🤤🍻 පදමට සෝජු වැදිල හිටපු ජින් කුකීගෙ උරිස්සෙන් අල්ලල එයාව කිරි පැකට් එකක් වගේ හොල්ලන ගමන් ඇහුව."ඒහ්.. මං එනව ඉක්මනට.." කිව්ව කුකී ජින්ව වාඩි කරල ඉක්මනින් තානායමෙන් පිට වෙලා වටපිට බැලුව.😶🤷 ඒත් කවුරුත් පේන්න නැති නිසා අදුරේම හිස් පාර දිගේ යන්න පටන් ගත්තෙ මේ ලෝගුකාරයව හොයා ගන්න..
ගම්මානයේ ඉස්තාලය____ 🔅🔅🔅
"අජූශි.. 🤬 මම කොහොමද ඒ වගේ අවමන් ලබන්නෙ. ඒ පොඩි තකතීරුව මගෙ කඩවසම් මූණ දකින්නෙවත් නැතුව එහෙම කියන්නෙ කොහොමද ? ජන්ග්කුක් පොඩි වසවර්තියා..( tae ට කුකීගෙ යාලුවො තානායමේ ඒ නමින් කතා කරනව ඇහුන) මං ඒ කරුණාවෙන් දුන් ආහාර වස කියා සිතුවද? 🤬🤬 මං මනෝ ව්යාධිකයෙක්ද? හහ්... කාම විකෘතියෙක්.. 🤷😫🤬 ඔහෝ.. ඒ සියල්ලටම වඩා මගේ රාජකීය දේවල් වලට ඔහු පොඩියි කියන්නෙ කොහොමද? ඒවා පොඩි නැහැ.😹💔🍌 ඒ පොඩි කොල්ලට වඩා ඇත්තටම මගෙ දේවල් විශාලයි..මම මිනිස් මස් අනුභව කරා නම්.. මේ පොඩි කොල්ල මගෙ එක කටටත් මදි..අනික එවන් අපිරිසිදු දේවල් ආහාරයටවත් සුදුසු නෑ. "
කේන්තියෙන් පුපුරු ගහන tae මුමුණමින් යන්තන් ලේ එන අත පිහදාන ගමන් තානායම ළග ඉස්තාලෙ එහාට මෙහාට ඇවිද්දෙ කේන්තිය පාලනය කරගන්න. 🚶ඉන්සගි tae දිහා බලන් හිටියෙ. එයාගෙ ස්වාමියට අද මක් වෙලාද කියල හිතා ගන්න බැරුව. "ජලය.. ඔව් ජලය ටිකක් හොයාගෙන පානය කළ යුතුයි. මේ කෝපය නිවෙන්න. ළිද කොහිද? " Tae අදුරෙම ළිද හොයන් ගියා... 🔅🔅
මේ අතරෙ ගමමානෙ පාර දිගේ_____
" මේ තරම් කරුවල ඇයි අද ? වැහි මන්දාරමක්ද ? " කුකී පාර දිගේ වටපිට බල බල යන ගමන් හිතුව. ඒත් එක්කම හයියෙන් ඇවිදන් ආපු කෙනෙක් කුකීව විසි වෙන්නම ඇගේ හැපුන.. 😮😵💫🤕 කුකීට දැනුනෙ නිකන් ගල් පර්වතේක හැපුන වගේ.. කැරකිලා වැටෙන්න ගිය කුකීව හප්පපු කෙනා අල්ල ගනියි කියල හිතුනත් ක්ශනිකව ඒ කෙනා අයින් උනා. කුකී සුපුරුදු ලෙස බිම ඉන්ද උනා..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Werewolfමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...