36.My Wolf Prince____🐺🖤🥀

360 63 20
                                    

🥀 🥀 🥀 🥀

කුකී මාරුවෙන් මාරුවට කට ඇරන් Tae දිහාත් ජිමින දිහාත් බලන ගමන් ඇහුවෙ ඇස් බෝල ඔලුවෙ තියන්.. 🙄🙄

" හ්ම්ම්.. මට ඇත්තටම මවාපාන්නෙ නැතුව මම විදියටම ඉන්න පුළුවන් මගේ මව ඉදිරියෙත් ඔබල දෙදෙන ඉදිරියෙත් පමණයි.. මම ඇත්තටම සතුටින් ඉන්නෙ ඔබල ඉදිරියේ පමණයී.. ඔබ මට මගේම සොයුරෙක් වගේ ජිමින්.. කිසිම සොයුරෙක්වත් නොකරන උපකාර ඔබ මට කරල තියෙනව.. ඒවට ආත්ම ගණනාවක් ගියත් මම ඔබට ණයයි..ඒත් මට මේ හැම දේකින්ම දැන් සෑහෙන්න මහන්සියි.. වගකීම් , කීර්ති නාමය රකින එක , දැන් ඇති ජිමින්.. මට මගේම ජීවිතයක් තියෙන්න ඕනෙ.. ජන්ග්කුක්.. අහම්බෙන් හමු වෙලා මම , මම වටේම හදාගෙන තිබ්බ නීති රීති පිරුන පවුර බින්දෙ ඔහු..මගෙම ඇතුළෙ හිර කරල මැරෙන්න ළං වෙලා හිටපු නියම මාව නිදහස් කළේ ඔහු.. ඔහුයි මම ආදරය කරන එකම කෙනා.. ඒත් අපිට ජනතාව ඉදිරියේ සරසපු ලස්සන තැනක , නෑදෑයන් සමග ලස්සනට සැරසිලා ආදරයෙන් සිපගෙන අත්පොලසන් , සුබපැතුම් මැද්දෙ විවාහ වෙන්න සමාජයෙන් ඉඩක් නැහැනෙ.. ඉතින් අපි උත්සවාකාරයෙන් නැතත් චාරිත්‍ර අනුව විවාහ වෙනව.. ඒකට අපි සැන්‍යොන් කන්ද මුදුනෙ ආරාමයට යනව.. ඇත්තටම ඒ මුකුත්ම නොකළත් මම අල්ලගත්තු ඔබේ අත මියෙනතුරාවට අතහරින්නෙ නැහැ.. " Tae කෙලින්ම ලග හිටපු කුකී ගෙ ඇස් දෙක දිහා බලන් කිව්වෙ එයාගෙ දිගු අගිලි කුකීගෙ අතේ ඇගිලි අතරින් යවල තදින් අල්ල ගන්න ගමන්.. 🥺🥺

" ඔබතුමා නොඉන්න මම මගේ මව්පියො නැති උන දවසෙම මිය ගිහින්.. මම ඔබතුමා ට ජීවිතයෙන්ම ණය ගැතියි.. "

එහෙම්මම ටික වෙලාවක් එකිනෙකාගෙ මූණ දිහා ආදෙරෙන් බලාගෙන දෙන්නගෙ කදුළු පිරුන ඇස් ඇතුළෙ අතරමං වෙලා හිටපු දෙන්න මේ ලෝකෙට ආවෙ ඉස්සරහින් බාගෙට පිටවුන ඉකියක හඩක් ඇහිල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම්මම ටික වෙලාවක් එකිනෙකාගෙ මූණ දිහා ආදෙරෙන් බලාගෙන දෙන්නගෙ කදුළු පිරුන ඇස් ඇතුළෙ අතරමං වෙලා හිටපු දෙන්න මේ ලෝකෙට ආවෙ ඉස්සරහින් බාගෙට පිටවුන ඉකියක හඩක් ඇහිල.. 🥺🥺

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now