48.My Wolf Prince____🐺🖤🥀

347 59 23
                                    

🍁 🍁 🍁 🍁 🍁 🍁

" දරුව ගැනවත් නොසිත පොඩි දරුවෙක් එක්ක මාව තනිකරල දාල ඇය මේ ලෝකෙන් යන්න ගියාම මම වියරු වැටුන.. මම මොහුව සිරගත කරල හොඳටම වද හිංසා කලා.. ඒත් ඔහු කවදාවත් නිදහසට කරුණු කියන්නවත් නිර්දෝශීභාවය ඔප්පු කරන්නවත් උත්සාහ කළේ නෑ.. දිනක් මොහුව රදෝල තිබ්බ සිර කුටි වල ගින්නක් ඇති උනා.. බොහොමයක් මනුශ්‍ය සිරකරුවොත් එදා පළා ගියා... රජතුමා කියාගෙන ගියා.. 🥺🥺🥺

" ඒත් මොහු.. අනිත් සිරකරුවො බාගෙට පිළිස්සුනු ඔහුගෙ සිරමැදිරි දොරත් කඩා දාල දොරගුළු බිදල තිබුන. ඔහුට ඔන්නම් වෘක ස්වරූපයෙන්ම පැනල යන්න තිබුන.. ඒත් මම යන විට ඔහු නිශ්ශබ්ද ව සිරකුටියෙ හිදගෙන හිටිය.. ඒක මට ලොකු පුදුමෙන් උනා.. මොකද මම ඒ තරම් ම ඔහුට වද හිංසා කළා.. අන්තිමට මම ඇහුව ඇයි පලා නොගියෙ කියල.. ඔහු පින්සෙන්ඩු උනා ඔහුව මරා දමන්න කියල.. පසුව මම තොරතුරු හොයල බලද්දි ඔවුන් හුවමාරු කරපු හසුන් මට ලැබුන.. වැරදි අදහසින් ලියපු එක හසුනක් වත් තිබුනෙ නැහැ.. මට ලොකු කලකිරීමක් දැනුන මා ගැනම.. මමත් විවාහ උනේ දෙමාපිය බල කිරීමට පමණයි.. ඒත් ඔවුන් තව ටික කලක් එකට හිටිය නම් පෙම්වතුන් වෙලා පසුව විවාහ වේවි.. ඒත් රාජකීයන් වීම ඒ ඉරණමට හරස් උනා.. මම ඔහුව නිදහස් කළා.. "

".....ඒත් ඔහු කිව්ව බිසවගේ අයියණ්ඩි පිස්සුවෙන් වගේ ඔහු ගැන සොයනව කියල.. ඇයගෙ සොයුර යෝ ශින්..

ඔහු නැගනියට හරිම ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු නැගනියට හරිම ආදරෙයි.. අනික ඔහු දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් අයෙක් නෙවේ..  ඒ නිසා මොහු ආයෙත් කවදාවත් නොඑන්නම පලායනව කියල කීව..  අවශ්‍ය උපකාරයක් තිබේ නම් කියන්න කීවම කීවෙ පුළුවන් නම් මොහුගෙ නැගනියව ප්‍රවේශමෙන් බලා ගන්න කියල ශින් හීගෙ අයියණ්ඩි මොහුගෙ පවුල ගැන සොයා ගත්තොත් ඇයවත් මොහුගෙ දෙමාපියන්වත් රැක දෙන්න කිව්ව.. එහෙම කියල මොහු චීන දේශයට ගිහින් රහසේම වෙළඳ කටයුතු කරල පවුලේ අයට මුදල් එවන බවත් කිව්ව.. මොහුත් වංශවත් පවුලක අයෙක් නිසා ඔහුගෙ උදව් නැතත් ඔහුගෙ පවුලෙ අය හොඳින් ජීවත් වේවි කියල ඔහු කිව්ව.. ඉතින් මම ඒ වගකීම බාර ගත්ත.. ඒ අතරෙ මගෙ දරුව ශින්හීගෙ සොයුර ඇවිත් රැගෙන ගියා.. කොයිතරම් කන්නලව් කරත් ඔහු කනකටවත් ගත්තෙ නෑ.. නැගනිය වගේ ඔහුටත් මිය යන්න දෙන්න බෑ කියල ඔහු මගෙ දරුවව රැගෙන ගියා.. " රජතුමා ආයෙත් තවමත් හැගීම් විරහිතව බලන් ඉන්න soo hyung දිහා බලන් කිව්වෙ ඔහුගෙන් පියෙක් විදිහට සමාව ගන්න විදිහ හිතා ගන්න බැරුව..

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now