🌧️ • 🌧️ • 🌧️ • 🌧️ •
" ඔබතුමා හිතනවද ඒ සැලැස්ම සාර්ථක වෙයි කියල.. " ආගන්තුකය ඇහුවෙ tae ගෙන් ඈත් වෙලා කුටියෙ දොර දිහා විමසිල්ලෙන් බලන ගමන්.. 😶😶
" ඔය හිස් ආවරණය දැන් ඉවත් කරන්න.. ඔය තෙත ඇදුම් ගලවල අර අලුත් ඇදුම් ඇද ගන්න ජිමින්.. මේ තැන කවුරුවත්ම දන්නෙ නෑ.. taeri ආරක්ශිතව කුටියට ගියාද? "
" හ්ම්ම්.. ඔව්.. ඇය ආරක්ෂිතයි..ඇය නම්.. ඇත්තටම විශිෂ්ටයි.. හරිම දක්ශ තරුණියක්.. " ජිමින් හිස් ආවරණය ගලෝල ඒකෙ වතුර මිරිකන ගමන් කිව්ව.. 😶😶
" විශිෂ්ටයි..? ඔබ තරුණියක්ව වර්ණනා කරනව අහන්නත් සතුටුයිනෙ..? " Tae කිව්වෙ තව ඉටිපන්දමක් පත්තු කරන ගමන්.. 😁👉👈
Flashback • • 🌼 🌼 🌼
•
•
කුලී මාළිගාවට එක්ක ආව දවසෙ රෑ එයාට නින්ද ගිය ගමන්ම tae ගියේ ජිමින් හමු වෙන්න..කුමරියගෙ ආරක්ෂා රාජකාරි වලින් නිදහස් කරල තිබුන නිසා ජිමින් හිටියෙ මාළිගයෙ ආරක්ෂක මූලස්ථානයෙ.." ඔහු මාව හමු උනු දා ඉදන්ම හැමදාම ඉන්නෙ ශරීරයේ සුව නොවුනු තුවාලයක් එක්ක.. ඔහු පුදුම විදිහට දුක් විදිනව ජිමින්..මම පුළුවන් හැම විදියෙන්ම ඔහුව ආරක්ෂා කරත් ඔහුට හැම වෙලේම කරදරම විතරක් සිදුවෙන්නෙ ඇයි..? "
අනිත් සේවකයො කුටියෙන් ඉවත් කරපු tae එදා දවල් වෙච්ච සිදුවීම jimin ට කිව්වෙ ඇස් දෙක කලකිරීමෙන් වගේම දුකින් පුරෝගෙන...
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Werewolfමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...