13. My Wolf Prince____🐺🖤🥀

429 72 7
                                    

❤️‍🩹🥀🍂

Tae ට දැනුන ඒ හීය එයගෙ ඇග ඇතුළටම පසාරු කරගෙන ගිහින් කියල.. ඒ වගේම ක්ලාන්ත ගතියක් එයාට දැනුන.. 🥀🥀

"විශ හීයක්ද ඒ? " ඒත් වේදනාවෙන් උනත් ආයෙත් නැගිට්ට Tae පිටි පස්ස බැලුව.. කූඩු වල හිටපු මිනිස්සු මේ කරදර අස්සෙ ඔලුව හැරුණු හැරුණු අතේ දුවන් යනව Tae ට පෙනුන.. 🥺🥺🥺

"මම මෙතනම සටන් නොකර මැරුනොත් මේ කාලකණ්ණි යක්ශය ආයෙත් මේ අහිංසක මිනිසුන්ව අල්ල ගනියි.. ඔවුන් අහිංසක ගම්වැසියන්...මං ඔවුන් ට පැන යන්න කාලය ලබා දෙනව.. මේ පිළිලය කොහොම හරි මං ඉවරයක් කරල දානව... " මෙහෙම හිතුව Tae ඊතලය කටින් ඇදල දැම්ම.. ඊට පස්සෙ තමන්ට තියන සම්පූර්ණ ශක්තියම යොදාගෙන බිහිසුණු කෑ ගැසීමක් එක්ක කඩුව අමෝරාගෙන ඉන්න ජපන් සෙබළ නායකය දිහාවට පැන්න... 💢

මේ අතරේ ගම්මානය______🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතරේ ගම්මානය______🥀

"අන්න පැහැර ගත්තු අපේ අය බේරිලා ඇවිත් "

අඩන කෑ ගහන මිනිස්සු අතරෙ එක් අයෙක් කෑ ගහනව කුකීට ඇහුන.. අඩ අඩ හිටපු කුකී ඉක්මනින් නැගිටල සෙනග අස්සෙන් දුවගෙන ගියා.. තනියට හිටපු ජින් යොන්ගි දෙන්නත් කුකී පස්සෙන් දිව්ව..

"කවුරු හරි කවුරු මගෙ අම්මයි තත්තයි දැක්කද? " කුකී බේරිලා ආව හැමෝම ළගට ගිහින් ඇහුව.. ඒත් අවාසනාවට කවුරුත් එයාලව දැකල තිබුනෙ නෑ..😞😞

ඒ හැමෝම කිව්වෙ හී පාරකුත් කාගෙන ආපු වෘකයෙක් ඇවිත් සෙබලු සේරම මරල එයාලව බේර ගත්ත කියල විතරයි.. ඒක විශ්වාස කරන්න බෑ වගේ කියල ගමේ මිනිස්සුන්ට හිතුනත් අන්තිමේ බේරිල ආව ඔක්කොම එකම කතාව කියන හින්ද පිළිගන්න සිද්ධ උනා...

අම්මල ගැන තොරතුරක් නැති නිසා කුකී ආයෙත් හිස් බැල්මෙන් ඇවිත් ගහ යටින් ඉද ගත්ත...
🥀🥀🥀

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now