" ක..කරුණාකරල නැ.. නැගිටින්න..''Tae අසිහියෙන් වගේ කුකීව හෙල්ලුවත් එයා හුස්ම ගන්නවවත් පෙනුනෙ නෑ.. tae කුකීගෙ පපුවට කන තියල බැලුවත් හුස්ම වැටෙනව දැනුනෙ නෑ.. හදගැස්මවත් ඇහුනෙ නෑ.. tae පිස්සුවෙන් වගේ දම්වැල් වලින් ඇදල ඇදල දම්වැල් කනුවට සම්භන්ධ වෙලා තිබුන තැනින් ගැලෙව්ව.. ඒත් කුකීගෙ අත හිර වෙන නිසා අත වටේ තිබ්බ කොටස ගලවන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.. ඒක පිටින්ම කුකීව පරිස්සමින් උස්සගත්තු tae නැගිට්ට.. 🥺🥺
මේ අතරෙ tae පස්සෙන් දුවන් ආපු පාලකවරු හති දාගෙන එතෙන්ට දුවගෙන ආව.. 😶😶
" වෙදැ...වෙදැදුරුවරයෙක් අමතන්න.. " පාලකවරයෙක් හති දදා මොර දුන්න..
නෑ.." නෑ...! මොකෙකුටවත් කතා කරන්න එපා..! මේ මාළිගය ඇතුළෙ තව මොහොතක් හුස්ම ගන්නවත් මට ඕනෙ නෑ.. මේ අපායෙන් මම පිටවෙලා යනව.. දැන් හැමෝම මෙතනින් පිටවෙලා යනවලා.. ! "
පුළුවන් හයියෙන් වියරුවෙන් වගේ කෑ ගැහුවම කාලෙකට පස්සෙ tae ට කැස්සත් එක්ක ආයෙත් නාසයෙන් ගලන ලේ ගලන්න උනා.. එහෙම්මම ඒව අතින් පිහදාන දැම්ම tae නිසොල්මන්ව ඉන්න කුකී තව ටිකක් ඇගට තුරුල් කර ගත්ත... පිස්සුවෙන් වගේ කෑ ගහපු tae ගෙ කටේ සද්දෙට පාලකවරු බයටම පස්සට විසි උනා.. 😶😶
කුකීව එහෙම්මම උස්සගත්තු tae වෙව්ලන කකුල් වලින් පුළුවන් වේගෙන් දුවගෙන මාලිගයෙ ඉස්තාලයට ගියා.. අශ්ව කරත්තයක් සූදානම් කරපු tae කුකීවත් එක්කගෙන යන්තම් එළිය වැටීගෙන එන පාන්දරම මාළිගයෙන් පිටවෙලා යන්න ගියා.. 🥺🥺
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
මේ අතරෙ කුමරිය ට ඇගේ චීන රාජ්‍යයේ මාළිගයෙන් හදිසි පනිවිඩයක් ලැබිල තිබුන මිත්තනිය ට අසාධ්‍යයි. ඒ නිසා නැවත පැමිණෙන්න කියල..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Manusia Serigalaමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...