50. My wolf prince ( Final chapter - part 1 )_🐺🖤🥀

639 59 42
                                    

" ජ..ජන්ග්කුක්... ම්.. මේ.. මොකද මේ? "

tae නිදන් හිටපු කුකියව කිරි පැකට් එකක් වගේ හොලවද්දි එයා අමාරුවෙන් ඇස් පොඩි කර කර නැගිට්ටෙ ලොකු ඈනුමක් එක්ක.. 🤤😴

" ඇයි උතුමාණෙනී.. මේ දැන් රෑ නේද තව.. ඔබතුමා කීයටද ආවෙ..? කුකී නොදිමරගාතෙ කෙදිරි ගෑව.. 🤤😴🥴

" අහ්... ආ..යිශ්.... දෙ..දෙයියනේ.. "කුකීට එක පාරටම එයා ඉන්නෙ යටට ඇදුමක් නැතුව කියල මතක් උනා. කලින් රාත්‍රියේ tae ඉල්ලල අඩ අඩ හිටපු බබාව නළවන්න හැදුවට එහෙම හිතුව තරම් ඉක්මනින් නැලෙවුනේ නැති හින්ද.. අන්තිමට tae ව හිතින් මවාගෙන එයාගෙ නම කියකිය කෙදිරි ගාන ගමන් තව දේවල් කරන ගමන් අමාරුවෙන් නිදි කරවපු බබා නිසා හොඳටම හෙම්බත් වෙලා කලිසමත් ඇදගන්න අමතක උනා නේද කියල කුකී දැක්කම ලොකු ලැජ්ජාවක් දැනුන..😹🤦💔

Flashback . . . 💔 ⚔️ 😹
.
.
.

'' අද මගේ කුකීව අපේම ගෙදරකට එක්ක යනවනේ.. අනිවාරෙන් ඔහුට රෑ නින්ද යන්නත් නැතුව ඇති සතුටට.. මෙලහටත් සූදානම් වෙලා බලන් ඉන්නවත් ඇති සමහරවිට... මට මැවී පේනව ඔහුව.. අනේ උතුමාණෙනී අපි යමුකෝ.. යමුකෝ.. කියල ඔහු සුරතලේට දැවටෙන විදිහ.. අහ් නෑ.. නෑනෙ.. තවම අලුයම පහේ හෝරාවනෙ.. එක්කො තවම නිදිද දන්නෙත් නැහැ.. ඔව් ඔහු අනිවාරෙන් පොරෝනාව ඇතුළටම ගුලි වෙලා හා පැටියෙක් වගේ නිදි ඇති...." tae හිරු නැගිලවත් නැති මළපාන්දරම ලොකූ මල් කළඹකුත් අරන් කුකිය කන්න ආස පීනට් බටර් පාන් එක්ක මී පැණි බිස්කට් වගේ ගොඩක් කෑම තිබ්බ පාර්සල් දෙකකුත් එක්ක අලුත් ඇදුම් තියන පාර්සලයකුත් උස්සන් ජිමින්ගෙ නිවසට ආවෙ කුකීව පුදුම කරන්න හිතාගෙන.. ⚰️💔

(කවුද පුදුම උනේ කියල බලමු.... 😹🤺 )

'' නිවෙසෙ අය දැන්ම අවදිකරන්න එපා.. මම ඉක්මනින් යනව.. මේ ආහාර මගෙන් නිවසෙ අයට ත්‍යාගයක්... තව දවාලෙ අශ්ව කරත්ත කීපෙක බඩු භාණ්ඩ ත්‍යාග ටිකක් ගෙන ඒවි.. ඒව බාර ගන්න.. කොහොමවත් ආපසු නම් යවන්න දෙන්න එපා මේක නියෝගයක්.. " එක ලොකු කෑම පාර්සලයක් ජිමින්ගෙ නිවසෙ දොරටුව අරින්න ආව සේවකයට දෙන ගමන් tae කිව්වෙ හිනා වෙන ගමන්..

" එතකොට උ... උතුමාණන් ඊයෙ රාත්‍රියේ හිටියෙ මෙහෙ නෙවේද? " සේවකය ඇස් නළලෙ තියන් ඇහුවෙ පාර්සලය අතට ගන්න ගමන්.. 😳😳

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now