🥀💔
වෙළදපලේ ඉදන් ආව වෙලේ ඉදන් බලා ගත්තු අත බලන් කල්පනා කර කර හිටපු කුකී අන්තිමට එක තීරණයක් ගත්ත.... 🥺🥺
"එතුමව හමු වෙලා මේ ගැන අහන්න ඕනෙ "
......මීට දින පහකට පෙර.........🥀🦋🍃
"මොන නින්දාවක්ද මේ? ඔබ සිතන් ඉන්නෙ සිල්ලාවේ සාමාන්‍ය ජනතාවට නොදැනෙන්න අපි, මේ වෘක වංශිකයො ශත වර්ශ ගනනාවක් තිස්සෙ රාජ්‍ය පාලනය ගෙන යාම සරදමක් කියාද? ඔහු කෙතරම් දක්ශ උනත් රණශූරයෙක් උනත් ඔහුට පරපුර ඉදිරියට ගෙන යන්න බහැ.. ඔබට ඔහුව එතරම් අවශ්‍ය නම් පාලකයෙක් හෝ සේවකයෙක් කරගෙන ඔබේ අවශ්‍යතා සදහා ඔහුව අසළින් තබා ගන්න.. ඒත් ඔබ අනිවාරෙන් කුමරියක් සමග විවාහ විය යුතුයි.. දරුවන් ලැබිය යුතුයි.. මේ අනුවණ කතා දැන් නවත්තන්න.. ඔබ ඔය තරම් බොළඳ උනේ කවද සිටද? " රජතුමා නිදන කුටිය දෙවනත් වෙන්න කෑ ගැහුවා.. 🥀💔
"පියාණෙනි.. ඔහුත් මාත් අතර තිබෙන්නේ එවැනි පහත් ශරීර ගණුදෙනුවක් නොවේ.. ඔබතුමා ට මගේ මව අසළදී දැනෙන ඒ ආදයර , විශ්වාසය පරිපූර්ණයි කියන හැඟීම මටත් ඔහු සමග ඉද්දි දැනෙනවා.. ඔහුව සොරෙන් තබා ගන්න මට උවමනා නැහැ.. මට හැමදාටම අවශ්‍ය ඔහුවම පමණයි.. කරුණාකරල ඔහුව පිළිගන්න පියාණෙනි.. ඔහුත් මගේ පවුලෙම කොටසක්.. " Tae ස්ථිර බැල්මෙන් රජතුමා දිහා බලන ගමන් කිව්ව..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Werwolfමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...