*•*•*•*•* •*•*•*•*•*
මේ කොටස 🔞 නිසා කැමති අය විතරක් කියවන්නෝ.. අනිත් අය Skip කරන් යන්නෝ... ❤️🔥💋
Tae කටකොනකින් හිනාවක් දාගෙන එයාගෙ සිහින් දිග ඇගිලලි වලින් කුකීගෙ උඩ ඇදුම අතරින් අත දාල හෙමින් බඩ මිරිකගෙන එහෙම්මම කුකීව අවුස්සල තියල එයාව පහු කරගෙන ඉස්සරහට ගිහින් හෙමින් වතුරට බැස්සෙ මුකුත් නොකළ ගානට.. 🥲🥲
" හහ්.. මම සරදමක් කලේ.. මෙතැන ජලය හරිම සුව පහසුයි..එන්න අපි ස්නානය කරමු.. " tae කිව්වෙ ගොඩ ඉන්න කුකීට වතුර පාරක් ගහන ගමන්..
" විහිලු ?? හරි විහිලු තමා ඒව.. මගෙ සරුවාංගෙම හිරි වැටිල ගියා... ඇත්තටම මේ මනුස්සයට විළි ලැජ්ජාවක් නැති හැටි..
( ලැජ්ජාව ගැන කතා කරද්දි මට ඇත්තටම මතක් වෙනව ගොඩක් දේවල්.. 🙂👉👈 එතකොට අර එදා අගේට තටාකෙ නනා හිටපු tae ව අවුස්සගෙන වැඩ වරද්ද ගත්තෙ වෙන කුකියෙක්නෙ.. ඔව් ඒ වෙන කොලුවෙක් 😏💜️)
" අනික කොයි වෙලේද දෙයියනේ මේ ඇදුම් ගැලෙව්වේ.. එච්චර ඉක්මනට ?? මග ඉදන් ගලෝ ගලෝ ඇවිල්ලද මන්ද... දැන් එතකොට මාත් ඔහොම්ම ඇදුම් ඔක්කොම ගලෝල මේ ගිනි හීතලේ වතුරට පනින්න ඕනෙද? මේ මහ රෑ..? අහ්හ් කමක් නෑ.. එයා කිව්වොත් අපායට උනත් පනිනව.. " සඳ එළිය වැටිල දිලිසෙන වතුරෙ සන්සුන්ව හෙමින් එහාට මෙහාට පීනන Tae දිහා බලන් කුකී හිතුව..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Hombres Loboමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...