31.My Wolf Prince____🐺🖤🥀

380 72 17
                                    

🦋🌻🦋🌻🦋🌻🦋

අසරණ වෙලා කුකී ඉන්න විදිහ දැක්කම Tae ට දුක හිතුනත් ඊට වඩා තරහ බලවත් උනා.. මේ තරම් එයාගෙ හැමදෙයක්ම අතෑරල හරි කුකී එක්ක ඉන්න Tae ට උවමනා කරත් කුකී මේ කොහෙවත් ඉන්න කුමරියක් එක්ක විවාහ වෙලා සතුටින් ඉන්න කියල එයාව එහෙම එක පාරට දාල යන්න හිත හදා ගත්තෙ කොහොමද කියල Tae ට හිතා ගන්න බැරි උනා.. ඇත්තටම එහෙම Tae ව දාල යන්න එයා හිතුවෙවත් කොහොමද ?

 ඇත්තටම එහෙම Tae ව දාල යන්න එයා හිතුවෙවත් කොහොමද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නැතුව නැගිටිනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නැතුව නැගිටිනව.. මේ වැස්සෙ මාළිගයට යන්න බැහැ.. නවතින්න තැනක් සොයා ගන්න ඕනෙ.. " Tae නොසැලකිලිමත් විදිහට කුකීගෙ අතින් ඇදල නැගිට්ටවන ගමන් කිව්ව.. 🥺🥺🥺

අතේ තිබ්බ මල්ලත් තුරුල් කරන් බිම බලන් නැගිට්ට කුකීගෙ අතින් ඇදන් ගිහින් අශ්වයා පිටට නැග්ගුව..පස්සෙ tae ත් අසු පිටට නැගල කලින් දවසක දෙන්න නැවතුන තානායමට ආයෙමත් මහ වැස්සෙම ගියා..

🥀💜️🥀💜️🥀💜️🥀

මේ අතරෙ මාළිගාවෙ Tae වගේම කුකිත් නැති නිසා රජතුමා බය උනේ එයාල පලා ගිහින් වත්ද කියල.. ඒත් මව් බිසව කොහොමටවත්ම එහෙම සැක කලේ නැහැ.. ඒත් කුමරියගෙ ආරක්ෂාව භාර වෙලා හිටියෙ ජිමින්ට නිසා එයාට එතනින් හෙලවෙන්නවත් ලැබුනෙ නෑ.. ඒත් tae කිසිදාක පලා යන්නෙ නැ කියල ජිමින් දන්නව.. කොහොම හරි ජිමින් ඉන්නෙ ගොඩක් හිත කලබලෙන් කියල කුමරියට තේරුනා..

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now