තුන්වෙනි කොටස
කවුද මේ පාන් හොරා..? '' 🧐 Tae එයාගෙ උල් කන් දෙක කෙලින් කරන් ඔලුව පැත්තට හරවන් කල්පනා කරා. පස්සෙ එයා ආයෙත් මනුෂ්‍ය ස්වරූපෙට ඇවිත් බිම පතබෑවිලා හිටපු කොල්ලගෙ මූණ බලන්න නැවුන..
ටිකක් දිග කැරලි කොන්ඩෙ , බෝල ඇස් , බිම වැදිල නිල් වෙලා තිබුන කම්මුල්.. අහ්හ් මේ අර තානායමේ වැල්වටාරම් දෙඩවූ තරුණයා..!? 😏😅 "මොහුගෙ කම්මුල් නම් ඇත්තටම පාන් වගේ'' Tae කුකීගෙ කම්මුල් දෙක අල්ලල කට උල් වෙන්න හෙමින් අල්ලන ගමන් කල්පනා කරා.. "ඔහු මේ තරම් බයද?" සෙල්ලම් බෝනික්කෙක්ගෙ වගේ කුකීගෙ කම්මුල් Squeeze කරන ගමන් කල්පනා කරේ කට කොනකින් හිනාවක් දාගෙන. 😏😚ඒත් එක්කම කුකී යන්තමට ඇස් ඇරිය..
"අහ්හ්.. මේ මං" කුකීට කිසිම දෙයක් හරියට පෙනුනෙ නෑ. ඒත් එයා කලින් දැක්ක දේටත් වඩා භයානක දෙයක් දැක්ක..ඒක හින්ද පුළුවන් හයියෙන් යටි ගිරියෙන් කෑ ගහපු කුකී..ඒ දැක්ක දේට හයියෙන් පයින් පරක් පාරක් ගැහුව. ඒත් එක්කම ඊට වඩා හයියෙන් දිග ඇගිලි තියන අතක් කුකීගෙ කන හොයාගෙන ආව.. 🥲💔 ඒ පාරෙ සැරට කුකී අයෙත් සිහි නැති උනා. 🥴🤤🤔 _____ "ඇයි මේ කොල්ලට සිහිය ආවට පස්සෙත් මට පහර දුන්නෙ? වෘක පෙනුමට වඩා මගෙ මනුෂ්‍ය පෙනුම අවලස්සනයිද?" Tae කුකීගෙ පයින් පාර වැදුනු බඩ අත ගාද්දි එයා හොඳ සිහියට ආව. '' වස්ත්‍ර ! මගෙ වස්ත්‍ර 🙆🤦'' වෘක ස්වරූපයෙන් මනුෂ්‍ය ස්වරූපයට ආවත් එයාගෙ අර දුහුල් ලෝගුව ඇදගන්න එයාට අමතක උනා මේ කලබල අස්සෙ..
⚰️🔨🏳️( ඉතිං කවුද දෙයියනේ බය වෙන්නැත්තෙ ඇදුම් නැතුව මනුස්සයෙක් තමන්ගෙ කම්මුල මිරික මිරික ඉන්නව දැක්කොත්.. 🥲🤦)
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Hombres Loboමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...