AUTHOR ANNOUNCEMENT
🚫මෙතන ඉදං ටිකක් සංවේදි දර්ශනය මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක නිසා ඒවාට බය අය ටිකක් මේ පාට් එක ස්කිප් කරන්න හරිද! අන්තිමට බයවෙලා මට කෑගහන්න එපා😪🖐🏻මම ලියන්න ඕනි උපරිම විදිහට ඔයාලට දැනෙන්නම ලියන්න උත්සාහ කරනවා.අනික මේක මිලිටරි ලව් එකක් නිසා ඔයාලට තේරෙනවානෙ...ඔන්න කිව්වා හොදේ...!
🚫. 🚫. 🚫. 🚫. 🚫. 🚫.
-
-
-
-
-
-
-
(BACK TO STORY)
හොසොක් යුංගිගෙන් අවසර අරගෙන දුවගෙන රූම් එකට ඇවිත් වොශ් එකක් දාගෙන ටිකක් වෙලා ඉදගෙන කල්පනා කලේ
Hoseock:මට ඉස්සරහට මොන දේ උනත් මගෙ කකුල ඕනි..ඒත් මෙහෙම කකුලේ ප්‍රශ්නයක් තියාගෙන මට මාව විශ්වාස කරලා යුංගි සර් භාරදුණ්න වැඩේ ඇනගන්න ඕනිත් නෑ...
-
-
-
-
-ඔය විදියට හොසොක් විනාඩි ගානක් කල්පනා කරලා කරලා අන්තිමට එක තීරණයකට ආවෙ හිත දරඩුරු තීරණයකට නම්මගෙන
hoseock:ගත්ත තීරනෙ වෙනසක් නෑ මම ඒ දේ කරනවා..!
හොසොක් ගත්ත තීරණෙත් එක්ක නැගිටලා රූම් එකෙන් එලියට ඇවිත් දොර වහලා හෙමින් සැරෙ ගිහින් සිග් රුම් එකෙ දොරටු තට්ටු කරාම ඩොක්ට ඇවිත් දොර ඇරියා
🧑🏻⚕️එන්න හොසොක්~
Hoseock:කම්සම්නිදා සර්🙇🏻♂️
හොසොක් ඩොක්ට දොර ඇරියාම ඇතුලට ගිහින් වටපිට බැලුවේ හොසොක් කෑම්ප් එකට ආව දවසෙ ඉදන් දැක්ක පිලිවෙලම පිරිසිදුම එකම තැන සිග් රූම් එක නිසා.හොසොක් ඇතුලට ආවාම ඩොක්ට දොර වහලා ඇවිත් වාඩි වෙලා හොසොක්ට වාඩි වෙන්න කිව්වා..
🧑🏻⚕️හොසොක් ටිකක් අහන්න- ඔයාට ශූවර් ද අපි මේක කරන්නම ඕනි කියලා-මම කියන්නෙ ඒක ඔයාගෙ වයසත් එක්ක-
Hoseock:සර් ඒක ගැන හිතන්න එපා~මම දන්නවා,මේක කලාම මට අමාරුයි කියලා~ඒත් සර් මට මේක කරගන්න ඕනි~