°|01/01|°(17)

32 6 6
                                    

👮🏻‍♂️:ඕකෙ සර්~අපි මේ දැන්ම මේ ගැන හොයන්නම්🙇🏻‍♂️

Yoongi:හුම්ම්- මේ කේස් එක ගැන හම්බවෙන හැම තොරතුරක්ම අකුරක් නෑර මට දැනුම් දෙන්න ඕනි! තේරුනාද?!

👮🏻‍♂️: okay sir🙇🏻‍♂️

Yoongi:good!

ඒ පොලිස් නිලදාරියා යුංගිගෙ ඇන්ට්‍රියත් භාර අරගෙන කට උත්තරත් ලියාගෙන මේ මරණ පරීක්ෂනය ගැන කේස් එකක් ඕපන් කරෙ යුංගිගෙ අනුදැනුම මත...යුංගි ආයෙත් ICU රූම් එකට ගියෙ මොන දේ උනත් ඒ ඔම්මා එයාගෙ දරුවාගෙ වගකිම තමන්ට දුන්නා කියන දේ ඔළුවේ තිබුන නිසා...යුංගි ICU රූම් එක ඉස්සරහ වාඩි වෙලා කල්පනා කර කර හිටියෙ මේ උන දේ ගැන...

Yoongi pav: මේ මොකක්ද මේ උනේ~මට නම් හිතාගන්න බෑ~ඒ ඔම්මා කොහොමද මාව දන්නෙවත් නැතුව-අනියා අනියා ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි ඒ දරුවා බරක්වත් ප්‍රශ්නයක්වත් නෙවෙයි මට- ඒත් මම මේ ප්‍රශ්නෙ කොහොමද විසදන්නෙ?මට මේක අත අරින්න- බෑ බෑ මට ඒ දේ හිතන්නවත් බෑ~මම සතුට ඉල්ලුවාම ඔයා මට මේ දේ නම් දුන්නෙ~කමක් නෑ මම මේ දේ හරියට සාධාරණව ඉවරයක් කරනවා!ඔව් මම ඒක අනිවාර්යෙන් කරනවා!

ඔය අතරෙ ICU රූම් එකෙන් ටොලි එකක් එලියට ආවේ සුදු රෙද්දකින් වහපු මලසිරුරක් එක්ක.යුංගි එතනට ගියෙ මොන දේ උනත් ඒ ඔම්මා ගැන හිතට දැනුන දුක නිසා..යුංගි එතනට ගියාම ඒ ටොලිය ගෙනාව අය ටිකක් නවත්තලා එහාට උනේ යුංගිට මිනිය බලන්න දිලා...යුංගි මලසිරුර ලගට ගිහින් හෙමින් සැරේ සුදු රෙද්ද මූනෙන් ටිකක් පහතට කලේ ඒ අහිංසක දුක පිරුන වෙහෙසකර මුහුණ දිහා බලාගෙන ඉන්න ඕනි කෙනොක්ට දුකක් දැනෙන්න ගද්දි යුංගි හෙමින් සැරේ ඒ ඔම්මාගෙ ඔළුව අත ගලා මලසිරුරෙ අතින් අල්ලගත්තෙ ඇස්වල කදුළු පුරොගෙන...

Yoongi:මියානේ~මට ඔයාව බේරගන්න බැරිවුනාට-🙂ඒත් මම ඔයාගෙ දරුවාව බලාගන්නම්~ඔයා වෙනුවෙන් ඔයාගෙ දරුවට එයාගෙ පවුලෙ කෙනෙක් වෙන්නම්~!ඔයා සතුටින් ඉන්න!චේබල්~!

යුංගි එහෙම කියලා ඒ ඔම්මාගෙ අත පරිස්සමින් තබ්බ විදිහටම තියලා ටිකක් ඈත් වෙලා මිනිය දිහා බලාගෙන

Yoongi: ඔයාට උන දේට ඒ මනුස්සයාට අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙයි.!මම පොරොන්දු වෙනවා!ආයෙත් කියන්නම්! සතුටින් නිදහසේ ඉන්න!චේබල්!🙂🙇🏻‍♂️

01/01Where stories live. Discover now