*|01/01|*(26)

33 6 8
                                    

Exquisite me සර්! සර් කවුද කියන්න පුළුවන්ද?😊🙇🏻‍♂️

ලී බැරියල් එක පාස් කරලා යන්න හදද්දිම CID එකෙ කෙනෙක් ඇවිත් ලීව නවත්තලා එහෙම ඇහුවේ නාදුනන කාටවත් බැරියල් එකෙන් ඇතුලට එන්න එපා කියපු නිසා.

Lee:අහ් ම-

SGT PACK: අහ් මා බොලේ~කොහෙද සත්තලනේ ගියෙ

සාජන් පාක් එතනට ඇවිත් ලීව තද කරලා බදාගත්තෙ මේ ඉන්නෙ මෙහෙ කෙනෙක් කියල කිසිම සැයයක් නැතුව ඒ අයට දැනෙද්දි.

SGT PACK: අහන්න දෙයක් නෑ! මේ අපේ ඩොක්ට මෙයා තමා දැනට යහතින් ඉන්න අනික් සාජන් ~ සාජන් ලී~😌

ලී ටිකක් අපහසුතාවයෙන් වගේ මවා ගත්ත හිනාවක් අරගෙන CID කෙනා දිහා බැලුවේ එයාටත් ලීගෙ තත්වය තේරුම් යද්දි උනත් එයාත් පුදුම අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියා

SGT PACK: එහෙනම් අපි යන්නම් නේද? වැඩ ගොඩ තියෙනවා අපිට කරන්න.😌

CID: අහ් දේ සර් 🙇🏻‍♂️ සර්ලාට යන්න පුළුවන්🙇🏻‍♂️

SGT PACK: අපි යමු බෝලේ~😌

සාජන් පාක් ලීගේ අතක එල්ලිලා හෙන කයියක් දාගෙන කිම් ඉන්න තැනට ලීව එක්කගෙන ගියෙ කිම් දේජුන් එක්ක කතාවක් නිසා එතනින් ගැලවෙන්න අමාරු නිසා ලීව එක්කගෙන එන්න කියලා පාක්ව එතනට එව්වෙ කියලා ලීත් දැනගද්දි.

•••••ඔයාලාට පාක් කියන්නෙ මහා ඇණයක් කියලා හිතෙනවා ඇති නේද? ඒත් ඔයා පොඩ්ඩක් FLASHBACK YOURSELF එකක් දාලා බලන්නකො ඔයාගෙ යාළුවො අතරෙත් පාක් වගේ අය ඉන්නවාද කියලා.ඕනවාට වඩා කියවන්න ගිහින් මුළු සෙට් එකටම පට්ට ලෙල්ලවැහුම් සීන් සෙට් කරන ඒත් ඒ පිස්සු වැඩ නැතිව බැරි තරම් ශොක් යාළුවෙක් අනිවාර්යෙන්ම ඔයාලාටත් ඇති.බොරුද බලන්නකො.ඒත් එයාලා කවදාවත් හිතලා කාගෙවත් හිත රිද්දන්නෙ නෑ.හැබැයි හරි ඉක්මනට එයාලාගෙ හිත රිද්ද ගන්නවා.මතක තියාගන්න එහෙම යාළුවො හරි වටිනවා එයාලා හරිම ලස්සන හදවත් තියෙන මිනිස්සු ජාතියක්.නැතිකරගන්න එපා යාළුවො හරි වටිනවා...!FROM AUTHOR KYH~ TO YOURSELF~••••••

කොහොමහරි හෙමින් හෙමින් ලී පාක් දෙන්නාම ආවේ දේජුන්ට කියලා කිම් වෙන් කරලා දුන්න රූම් එක ලගට.පාක් ඇතුලට යන්න කලින් හෙමින් සැරේ දොරටු කන තියලා බැලුවේ ලි මේ මොකක්ද මේ කරන්නෙ වගේ බැල්මක් දාද්දි පාක් ඇගිල්ලක් කටට තියාගෙන කිව්වෙ කැගහන්න එපා කියලා ලී පොඩි හිනාවක් එක්ක ඒ දිහා බලාගෙන හිටියෙ පාක් වැඩේ ඉවර කරනකම් .  පාක් ටික වෙලාවක් එහෙම අහගෙන ඉදලා ලී ලගට ආවේ මුනත් ඇද කරගෙන

01/01Where stories live. Discover now