කිම්~වරෙන්~🗣️🗣️🗣️
පාක් යටිගිරියෙන් කෑගහනගමන් පිස්සෙක් වගේ ලොකු ගලක් උස්සලා පැත්තකට විසික් කරලා බැරි බැරි ගාතේ ලොකු කබඩ් එකක් තල්ලු කරන්න ගත්තෙ කිම්ත් ඇවිත් පිස්සෙක් වගේ ඒක තල්ලු කරන්න උදව් වෙද්දි.පාක් පුළුවන් උපරිම ගේමක් දිලා ටිකක් කබඩ් එක ඉස්සුවත් ඒක කරගන්න බැරි වුනා.එතන තිබුනේ කබඩ් එකක් උනත් ඒක තරමක් විශාල බර එකක් උනේ ඒක ගොඩනැගිල්ලෙ සුන්බුන් වලට හිර වෙලා තිබුන නිසා..CID එකෙ අයත් පුළුවන් උපරිම කිම්ටයි පාක්ටයි උදව් කලේ..පාක් දරපු මහන්සිය කිම්ගේ දුක මේ හැමදේම නැති කරලා දාන්න පුළුවන් එකම කෙනා උන ලී ඒ කබඩ් එකට වෙලා හිටපු නිසා..ඔය අතරේ CID එකෙ කෙනෙ ගිහින් ලගම තිබුන බිලට් එකෙ දොරත් ඇරගෙන ඇතුලට ගියා.
Pack:පුළුවන් ඉක්මනට මේ දැන්ම පිපිරුම උන තැනට වාර්තා කරන්න..උදව් ඕනි..ඉක්මනට
පාක් එහෙම කියපු ගමන් බිලට් එකෙ හිටපු හැමොම දෙපාරක් නොහිතා පුළුවන් ඉක්මනට තැනට ගියෙ පාක්ත් ඉස්සර වෙලා දුවද්දි.
Pack:උදව් අරගෙන ආවා~🗣️
ළමයි පුළුවන් ඉක්මනට කිම් සර්ට උදව් කරන්න ඉක්මනට යන්න...අනික් අය පුළුවන් ඉක්මනට මෙතන යට වෙලා තව අය ඉන්න පුළුවන් ඉක්මනට එයාලාව බෙර ගමු.
Soljers: okay sir~🗣️
සෙබළු සේරම පුළුවන් ඉක්මනට පාක්ගේ කීමට අවනත වෙලා පුළුවන් ඉක්මනට යට වෙලා ඉන්න අය හොයන්න පටන් ගත්තා.ඔය අතරෙ කිම් CID එකෙ අයයි සෙබළු 10ක් විතර එකතු වෙලා විනාඩි කිපයක් ඇතුලත ලීව එලියට ගත්තෙ කිම් ලීව උස්සගෙන එතනින් එහාට ආවේ පාක්ත් ඒ එතනට එද්දි.
Pack:එහාට වෙයන් රත්තරනේ-
පාක් එහෙම කියලා ලීව පුළුවන් ඉක්මනට චෙක් කරන්න ගත්තත් ඒ වෙනකොටත් ලී හිටියෙ ගොඩක් දරුණු තත්වෙක කිම් ඇහිපිය නොහෙලා ඒ ලී දිහාම බලාගෙන හිටියෙ කිසිම හැගිමක් නැතුව ඔහේ ඇස් වලින් කදුළු ගලද්දි.
Pack:එහාට වෙයන් රත්තරනේ-
පාක් එහෙම කියලා ලීව පුළුවන් ඉක්මනට චෙක් කරන්න ගත්තත් ඒ වෙනකොටත් ලී හිටියෙ ගොඩක් දරුණු තත්වෙක කිම් ඇහිපිය නොහෙලා ඒ ලී දිහාම බලාගෙන හිටියෙ කිසිම හැගිමක් නැතුව ඔහේ ඇස් වලින් කදුළු ගලද්දි.