•|01/01|•(30)

29 4 4
                                    

7.50ට වගේ පාක්ට කොල් එකක් ආවේ ඕඩර් එක ගෙනාවා කියලා.සොජන් පාක් දෙන්නාත් එක්කම ඉක්මනට කා පාක් එකට ගියෙ කෑම ටික අරගෙන එන්න කියලා.8ට වෙන්න තව විනාඩි 10ක් තිබුන නිසා පාක් සොජන් දෙන්නාත් එක්ක හෙමින් සැරේ පාක් එකට ගිහින් pay කරලා අතින් කටින් මළු බරට බරේ එල්ලගෙන කෙලින්ම ගිය eating room එකට පාක් සොජන් එක්ක එකතු වෙලා කෑම ටික හරියට භාජන වලට දාලා පාක් වතුර රත් වෙන්න තිබ්බෙ මොනවා උනත් උදේ කිරි එක පොඩි සෙට් එකට දෙන්න ඕනි නිසා එක හදන්න කියලා.පාක් වතුර එක බලද්දි සොජන් ලොකු කල්දේරමක් වගේ භාජන දෙකක් හොදලා උස්සගෙන ඇවිත් ලොකු මේසයක් උඩින් තියලා පාක් ඉන්න පැත්තට ආවා.

Seojan:භාජන දෙක හරි~🗣️

Pack:වතුර ටිකත් තව ටිකකින් හරි~ 🗣️

Seojan:පාක් ළමයි ටිකට එන්න කියන්නම් නේද?මං යනකොට ඔයාට ඕක හදලා ඉවරකරගන්න වෙලාව ඇති වෙයි.🗣️

Pack:අහ් දේ දේ~ඔයා ඉක්කගෙන එන්න~🗣️

Seojan:හරේ~🗣️

සොජන් එතනින් ගියාට පස්සෙ පාක් බැරි බැරි ගාතේ අර උනු වතුර බේසමක් උස්සගෙන ඇවිත් අර කල්දේරමකට දාලා ගබඩාවේ තියලා තිබුන කිරිපිටි 10kg පැකට් එකකුයි සීනි 10kg පැකට් එකකුයි උස්සගෙන ඇවිත් ඒ උණුවතුර කල්දේරම් දෙකට සමානව දාලා තව උණුවතුර බේසම් තුනක් සමානව කල්දේරම් දෙකට දාලා කිරි කල්දේරම් දෙක හදලා ඉවර කරලා ඉවර වෙලා ඒප්‍රන් එකත් ගලොලා දලා මූණ හොදගෙන පොඩ්ඩක් වාඩිවුනේ ෆොන් එක අතට ගන්න ගමන්.

Kim💬:ඕඩර් එක ආවා පාක්...ලීට තාම හොදක් නෑ..පොඩිඋන් සෙට් එකෙන් දෙන්නෙක්ට සිහිය ආවා.
Kim💬:(send a photo)📸

කිම් පොඩි උන් කෑම කන පොටො එකකුත් පාක්ට එවලා තිබුනා.පාක් ඒවා බලලා හිතට ආව පුංචී සතුටක් උනත් හෘතට ලොකු සැනසීමක් ලැබුනා.

Pack:🎤💬(උබත් කාපන් හරිද?ලීට ඉක්මනට සනිප වෙනවා.එතකොට උබ ලෙඩ වෙලා හරියන්නෙ නෑනේ?අනේ රත්තරනෙ කාපන් හරිද?පරිස්සමින් ඉදාන්..මමත් මෙහෙ වැඩ බං උබත් නෑනේ මට පිස්සු වගේ හැබැයි අර ඔෆිස මට ගොඩක් උදව් කරනවා.ඒක ලොකු සහනයක් බං මේ වෙලාවේ..අනේ මම ඉක්මනට එනවා උබව බලන්න.මට නිකන් සාංකාව වගේ මගේ බල්ලා නැතුව..)

01/01Where stories live. Discover now