Pack:ඉවරයි.!Kim:බලාගෙන ඉදලා හරියන්නෙ නෑ යකො~උන් ලගම එනවා~😨
Seojan:යමං යමං යමං-😨
එහෙම කියලා කිම් පාක් සොජන් දුවන්න හදද්දි හොසොක් එතනටම වෙලා ඒ දිහා බලාගෙන හිටියෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
Pack:පොඩ්ඩා යමං-
පාක් එහෙම කියන ගමන් කලබලෙන් හොසොක්ව ඇද්දෙ යන්න හදන ගමන්
Hoseock: අනියා! ටිකක් ඉන්න-!
Seojan:වේ..බල බල ඉන්න අපිට වේලාවක් නෑ පොඩ්ඩො!
Hoseock:බල බල ඉන්නවා නෙවෙයි හියොන්!මැරෙන්න ද ඕනි අහ්!
හොසොක් කලබලෙත් එක්කම ටිකක් හයියෙන් කතා කලේ හිතට ආව ආවේගෙත් එක්ක
Kim:මොකද මේ ආහ්!?ගුටි කන්න එපා මගෙන් උබලා.!😑
Hoseock:කිම් හියොන් ටිකක් බලන්න උන් ඇතුලට එන්නෙ නෑ ඔයාලාට පේන්නේ නැද්ද?.🙂බලන්න උන් ඇවිත් තියෙන්නේ වෙන මොකක් හරි ප්ලෑන් එකකට වෙන්න ඇති.!අපී කලබල වෙලා ගියොත් අපිටත් මැරෙන්න තමයි වෙන්නෙ.!ටිකක් මං කියන දේ අහන්න.🙂
හොසොක් එහෙම කියාගෙන කියාගෙන ගියෙ කතාවේ අන්තිමට පාක් සොජන් කිම් තුන් දෙනාම ටිකක් ඇතින් පේන කෑම්ප් එකෙ ලොකු තාප්පෙ උඩ නැගගෙන ඉන්න නාදුනන කට්ටියක් කරන අමුතු තේරුමක් නැති දේ දිහා බලාගෙන ඉද්දි.
හරියටම රෑ 12.15 වෙනකම් බූසන් කෑම්ප් එකට රකුසු ඇස් දාගෙන හිටපු උ.කොරියාවේ සෙබළු වේලාව හරි ගියාම හෙමින් සැරේ බුසාන් කෑම්ප් එකෙ ලොකු තාප්පෙට නැග්ගෙ මේ වෙලාවේ මොන සීනුව වැදුනාත් මොකෙක්වත් නැගිටින්නෙ නෑ කියලා හිතාගෙන උනත් උන් හිතන්න නැතුව ඇති කෑම්ප් එකෙ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න සාජන්ලා නැගිටලා ඉන්නවා කියලා.කොහොමහරි තාප්පෙ උඩට නැග්ග උන් සාජන්ලාව දැක්කෙ නැත්තෙ හොසොක් සැරෙන් හරි පාක්,කිම්,සොජන්ව නතර කර ගත්ත නිසා.කිසිම සද්දයක් නැතුව කල්පනාකාරී විදිහට තාප්පෙට නැග්ග උන් දෙන්නෙක් විතර තාප්පෙන් පහලට පැන්නාත් හොසොක් නිසා කවුරුත් කලබල උනේ නෑ.ඇතුලට ආව උන් දෙන්නා එක්ක එකතු වෙලා ලොකු වලවල් පහක් විතර හාරන්න ගත්තෙ උඩ ඉන්න උන් ටික හෙමින් සැරෙ මොනවාද මන්දා ලොකූ පෙට්ටි ටිකක් ලොකු පරිස්සමකින් පහලට දාද්දි.